01/05/2025
උසස් පෙළින් පස්සෙ සරසවි වරම් නොලබන ඔබ වෙනුවෙන්ම වසර හතරක් පුරා පවත්වා ගෙන එන පුහුනුවෙන් පසු ප්‍රධාන සන්නාම සහිත පුද්ගලික ආයතන වල ස්ථීර රැකියාවට යොමු කරන 2025 රැකියා අභිමුඛ පුහුනු වැඩමුළුව සදහා දැන් ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින්ට අයදුම් කල හැකිය.
🎯 දිස්ත්‍රීක්කයකින් ශිෂ්‍ය භටයින් විසිපස් දෙනෙකු පමනක් තෝරා ගැනේ.
🎯 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔබට ප්‍රමුඛතාවය .
🎯 පුහුනු සැසිය ඔබගේ ප්‍රදේශයේදී සිදු කෙරේ.
🎯 පුහුණුව අවසාන දින සිට රැකියා අවස්තාව.
අභිමානවත් අළෙවි විධායකයකු ලෙස ජීවිතය සාර්තකවයේ හිනිපෙත්තටම ගෙන යන්න ඉක්මනින් ඔබගේ හා පාසලේ නම 0777408588 අංකයට whatsapp කරන්න............
29/11/2024
Sales Motivation Training- 01
Market leadership is not the age of product or brand name .It is the growth rate of moving speed & quality of strategies.
Life Trainer lk has sellected as official training partner for best growing frozen food company in sri lanka.
Kusal Rathnapala was the sales trainer for market leadership sales motivation program with covering island wide training sessions.
Our prime objective is the maintain market leadership in frozen food in sri lanka .
09/05/2024
බස්නාහිර පලාත් සභාව මගින් සංවිධානය කල කලුතර දිස්ත්‍රික් මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කණ්ඩායමක් වෙනුවෙන් පැවැති Business Excellency
පුහුණු වැඩසටහන අති සාර්ථකව නිමාවට පත්විය.
පුරා පැය අටක් පැවැති මෙම වැඩසටහන තුලින් නව ව්‍යාපාර අභියෝග හා ක්‍රමෝපාය විසදුම් පිලිබදව සහභාගි වුනු කණ්ඩායම පූර්ණ අවබෝධයක් ලබාගත් බව පැහැදිලිව පෙනුනි.
සහභාගි වුනු ඔබ සැමට උණුසුම් සුබපැතුම් ............
[email protected]
077 740 8588
25/03/2023
Life Trainer lk ආයතනය සංවිධානය කල තවත් අති සාර්තක පුහුණු වැඩමුළුවක් ගම්පහදී නිමාවට පත් උනා ............
ගම්පහ දිස්ත්‍රික් බැංකු සංගමයේ ආරාධනයෙන් ව්‍යාපාර සංවර්ධන සහ මානව හැකියා පුහුණු උපදේශක කුසල් රත්නපාල මහතා සම්පත් දායකත්වය ලබාදෙන ලදි .
මෙම වැඩසටහනට ගම්පහ,මිනුවන්ගොඩ ,ජා ඇල,කටාන ,
වත්තල ,බියගම,
දිවුලපිටිය ,මීගමුව ,
මහර ,කැලණිය,
අත්තනගල්ල,මීරිගම ආවරණය වන ලෙස නිලධාරින් එකසිය අසූවක් පමන සහභාගි විය .
මූල්‍ය ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක්ව ඇති වර්තමානයේ බැංකු ශාඛාව
Pofit center එකක් ලෙස වර්ධනය කිරීමේ ක්‍රම උපාය හදුන්වා දෙනු ලැබුනි.
සහභාගි වුනු ඔබ සැමට උණුසුම් සුබපැතුම් .....