07/08/2026
🎓 මහපොළ සාර්ථකත්වයේ කතාවක් | ඇගේ සිහිනයට නව ආරම්භයක් 💙
Connect............
www.alumni.mahapola.lk
ඇගේ ජීවිතයම වෙනස් කළා.
රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පත්වූ බව දැනගත් ඒ මොහොතේ, ඇගේ දෑස් සතුටු කඳුළින් පිරුණා.
ඇයගේ සිහිනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම පමණක් නොවෙයි. අනාගතයේ රටට සේවය කරන වෘත්තිකයෙකු වීමයි.
ඒ ගමනේ විශ්වාසනීය ශක්තිය වූයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය.
අද ඇය විශ්වවිද්‍යාල සිසුවියක්.
හෙට ඇය රටේ අනාගතය ගොඩනඟන නායිකාවක්.
💙 සෑම මහපොළ ශිෂ්‍යත්වලාභියෙකුටම සාර්ථකත්වයේ කතාවක් ඇත.
🌟 ඔබේ සිහිනයටත් මහපොළෙන් ශක්තියක් ලැබේවා!
මහමපාළ ශිෂ්‍යත්වය හිමි කරගත් ආදි විදයාර්ථ ඔබට හා ලාංකීය විශ්ව විදයාලයක උපාධිධ්‍ාරිමයකු වන ඔබටත්, වර්තමානමේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටඅධ්‍යාපන හා වෘත්ීය උපකාර ලබා දීමට දායක විය හැකිය. ඒ සඳහා මහමපාළ Mahapola Alumni Network එක සමඟ අත්වැල් බැඳගන්න ! www.alumni.mahapola.lk
#මමගන්මහමපාළටමහමපාමළන්දරුවන්ට .mahapola.lk
#මහපොළ #මහපොළසාර්ථකත්වය #විශ්වවිද්‍යාලය #ශිෂ්‍යත්වය #උසස්අධ්‍යාපනය #අනාගතනායිකාව