Panhinda Music Academy

Panhinda Music Academy 🎸Panhinda Music Academy🎸

22/03/2026

❤️🎶 |

22/03/2026

❤️🎶 |

21/03/2026

මේ සින්දුවේ ඇත්තම අර්ථය දන්නවද? 😳❤️
ගීයක අරුත 01

21/03/2026

📣 පෙරදිග සංගීතය 🎶
🎸 ඔබේ දරුවාට සංගීතයේ සුන්දර ලෝකය තේරුම් ගන්න මෙන්න සුපිරි අවස්ථාවක්!
🕒 සිකුරාදා — ප.ව. 5.00-7.00
📍 පන්හිඳ මොරකටිය
🎤 වාදන හා ගායන පුහුණු කිරීම.
✔️ 6 - 11 ශ්‍රේණි විෂය නිර්දේශය ආවරණය සහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
✔️ වාර විභාග සහා සා.පෙල පාස් පේපර් සාකච්ඡා කිරීම.
✔️ කුඩා දරුවන් සඳහා විශේෂ ගායන , වාදන පන්තිය.
👩‍🏫 *සචිනි නිසංසලා* — Dip in Music Teaching (CET Campus)
💬 *WhatsApp / Voice* — 0701276524
👉 දරුවාගේ හැකියාවන් නංවන්න අදම ඇතුළත් වන්න!
✨ *සංගීතය හරහා නිවැරදි පදනමක් සකසන්න*
🎼හදවතේ භාෂාව🎼💗
#පන්හිඳසංගීතය ゚viralシalシ

🎶 ඔබත් සංගීතය ඉගෙන ගන්න ආසද? 🎶සංගීතයට ආසාව තියෙන හැමෝටම මෙන්න සුපිරි අවස්ථාවක්! 👇🎼  සංගීත භාණ්ඩ පුහුණු පාඨමාලාවක්🗓️ සෑම ...
21/03/2026

🎶 ඔබත් සංගීතය ඉගෙන ගන්න ආසද? 🎶

සංගීතයට ආසාව තියෙන හැමෝටම මෙන්න සුපිරි අවස්ථාවක්! 👇
🎼 සංගීත භාණ්ඩ පුහුණු පාඨමාලාවක්
🗓️ සෑම බදාදා දිනකම
⏰ සවස 3.00 සිට 5.00 දක්වා
📍 පන්හිඳ අධ්‍යාපන ආයතනය – මොරකැටිය
පළමු දින සහබාගීවීම නොමිලේ...!

👉 වයස් සීමාවක් නැත
👉 සංගීත භාණ්ඩ නැති අයටත් භාණ්ඩ ලබාදෙනවා 🎸🥁

✨ අලුත් හැකියාවක් ඉගෙන ගන්න,
✨ සංගීත ලෝකයට පියවරක් තියන්න,
✨ ඔබේ දක්ෂතා හෙළි කරන්න අදම join වෙන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 274 5526

12/03/2026

📣 පෙරදිග සංගීතය 🎶
🎸 ඔබේ දරුවාට සංගීතයේ සුන්දර ලෝකය තේරුම් ගන්න මෙන්න සුපිරි අවස්ථාවක්!

🕒 සිකුරාදා — ප.ව. 5.00-7.00
📍 පන්හිඳ මොරකටිය

🎤 වාදන හා ගායන පුහුණු කිරීම.

✔️ 6 - 11 ශ්‍රේණි විෂය නිර්දේශය ආවරණය සහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.

✔️ වාර විභාග සහා සා.පෙල පාස් පේපර් සාකච්ඡා කිරීම.

✔️ කුඩා දරුවන් සඳහා විශේෂ ගායන , වාදන පන්තිය.

👩‍🏫 *සචිනි නිසංසලා* — Dip in Music Teaching (CET Campus)

💬 *WhatsApp / Voice* — 0701276524

👉 දරුවාගේ හැකියාවන් නංවන්න අදම ඇතුළත් වන්න!
✨ *සංගීතය හරහා නිවැරදි පදනමක් සකසන්න*

🎼හදවතේ භාෂාව🎼💗

#පන්හිඳසංගීතය ゚viralシalシ

20/02/2026

6 වසරේ පුංචි පැටව් එක්ක 🥰🎻
゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

Address

Moraketiya
Sewanagala

Website

Alerts

Be the first to know and let us send you an email when Panhinda Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category