Shine Tots Nursery

Shine Tots Nursery මුල් ළමාවිය සංවර්ධන ආයතනයකි. An early childhood development center.

01/05/2026
01/05/2026

මේ රට මගෙ රට

29/04/2026

Shine Tots Nursery Preschool....🎡🏡
Annual concert 💃💃......2023....

21/04/2026

පොඩ්ඩන්ගේ අවුරුදු චාරිත්‍ර 2026

🙏🙏අපි පන්සල් ගිය දා 🙏🙏
14/03/2026

🙏🙏අපි පන්සල් ගිය දා 🙏🙏

Happy Thaipongal
16/01/2026

Happy Thaipongal

ෂයින් ටොට්ස් පෙර පාසල 2026 වසරේ පලමු දවස්පුංචි පොඩ්ඩො ඇවිත් ආයි....නැති කරන ඒ මගේ තනිකමඋනන කදුලක් දෑසට..       🩷සතුටු🩷අප...
15/01/2026

ෂයින් ටොට්ස් පෙර පාසල 2026 වසරේ පලමු දවස්

පුංචි පොඩ්ඩො ඇවිත් ආයි....
නැති කරන ඒ මගේ තනිකම
උනන කදුලක් දෑසට..
🩷සතුටු🩷
අපි කෙරෙහි විශ්වාසයෙන් අපට භාර දුන් අම්මා අප්පච්චිගෙ පණ ටික, පොරොන්දු වෙන්නම් සුරකින්නට අපේ පණ මෙන්..🙏🙏🙏
බෙදන්නම් සෙනෙහස, ආදරය, ආරක්ෂාව, රැකවරණය නොදැනෙන්නට, නොමැති වග ඔබ ඔවුන් ලඟ 🤱
තනන්නම් ,
ගුණ නුවණින් පිරිපුන්,
මිනිසත් කම හඳූන ගත්
රටට දැයට වැඩදායී 🎓
දරු පිරිසක්....❤️❤️❤️

Address

Shine Tots Nusery, Hela Weda Gedara, Kiriibbanara
Sewanagala
EMBILIPITIYA

Website

Alerts

Be the first to know and let us send you an email when Shine Tots Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category