Somadevi Maha Vidyalaya - සෝමාදේවි ම.වි

Somadevi Maha Vidyalaya - සෝමාදේවි ම.වි It is one of the oldest schools in Sewanagala. which is well-known for its both academic and athletic achievements. Official Page®

Rest in peace
07/06/2024

Rest in peace

Congratulations.....3rd placeAll islandOratorical competition
15/10/2022

Congratulations.....
3rd place
All island
Oratorical competition

"Inter House Sport Meet"2020 - 02 -03Congratulations "Mahi"
04/02/2020

"Inter House Sport Meet"
2020 - 02 -03
Congratulations "Mahi"

Congratulations....All island dancing competition 2019Pesha karmanthaya2 'nd palce
18/10/2019

Congratulations....
All island dancing competition 2019
Pesha karmanthaya
2 'nd palce

27/07/2019
2018 උසස් පෙළ කාල සටහන නිකුත් වුනා. ඔන්න මේ පාර විභාග ප්‍රශ්න පත්‍රයකට දෙන කාලය වැඩි කරලා.
07/07/2018

2018 උසස් පෙළ කාල සටහන නිකුත් වුනා. ඔන්න මේ පාර විභාග ප්‍රශ්න පත්‍රයකට දෙන කාලය වැඩි කරලා.

Department of Examinations has released GCE Advanced Level 2018 Examinations time table. A/L examination will be held from Monday 6 August 2018. //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogl…

14/10/2016
New Mahindodaya Technical Laboratory of Somadevi Maha Vidyalaya
20/05/2016

New Mahindodaya Technical Laboratory of Somadevi Maha Vidyalaya

Somadevi Prefect Board's Oath Taking Ceremony 2015.
20/06/2015

Somadevi Prefect Board's Oath Taking Ceremony 2015.

29/12/2014

උබ කොල්ලෙක්
ඒකී කෙල්ලෙක්..
ඒකිගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්

අම්ම ටීචර් කෙනෙක්...
උබේ අම්මට එච්චර
උසස් තත්වයක් නෑ

ඒත් උබ ඒකි එක්ක කතා කරා..
ජෝක් කරා.. ඒකි හිනා උනා..
උබ රග පෑවා..
ඒකි ඉස්සරහා උබ පොරක්
බව පෙන්නන්න හැදුවා..

ඒත් උබට ඇති දෙයක් නෑ..
ඒකි උබ ඉස්සරහා වචනෙන්
පිට කරන එක වත්කමක් වත්
උබ ගාව එදා තිබුනේ නෑ

ඒත් උබ එදා කෙල්ල එක්ක
කතා කරනකොට වටේ උන් කිව්වේ
ඕකි වටේ යන බඩුවක් කියලා..
ඒත් උබට ඒක අදාල උනේ නෑ..

උබ පොර බව නිතරම පෙන්නුවා..
ඒත් රෑට කෑවේ රොටි..

උබට එදා ආදරේ පෙන්නපු
උබ වටේට හිටපු යාළුවෝ කෝ ?

ඒකි ඒලෙවල් ලිව්වා..
ඒලෙවල් උබව ලිව්වා..
රිසල්ට් ටික දවසකින් ඒවී...
හැමෝම දැනගනී උබ කවුද කියල..
උබ මොනවද මෙච්චර කල් කරේ
ඒවට උත්තර ලගදිම ලැබෙයි..

රිසල්ට් එක මොක උනත් ඒකි
වෙන රටක ඉගෙන ගන්න යනවා..
ඒත් උබ ? උබ මොකෙක්ද?
උබට තවමත් මේක විහිලුවක්ද ?

දැන්වත් ඇහරියන්.. ලෝකෙට පෙන්නපන්
ලඟ වතුර නැති උනාට
වතුර හොයාගෙන ඕනෙ දුරක් යන්න
පුළුවන් කකුල් දෙකක් උබට තියෙන බව..

කෝ දැන් අර කෙල්ල...
ඒකි පාස්ලු බං.. ඒ තුනක්ලු..
අහ් දැන් නං ඉතින් ඒකි රට යන එක සුවර්..
මොකද ඒකිට හැමදේම බුෆේ ක්‍රමේටනෙ හම්බෙන්නේ...
ඒකිට සල්ලි තිවුනා..

ඒත් උබට කොහෙන්ද සල්ලි එච්චර..
උබ මෙච්චර කාලයක් කෑවේ
පස් ද එතකොට.. ක්ලාස් වලට
පොත් වලට.. ඒවට වියදම් කරේ පස් ද..

එතකොට අර ලගින් බොක්ක උනත් දෙන්න
හිටපු යාලුවො ටික කෝ බං..
හැමදාම උදේට සුදු ඇදගෙන ගිහින්
ලෝකෙට පේන්න උබ කරේ
රගපෑමක්ද...

උබ වටේ හිටපු උන් එකෙක්ටවත්
දැන් උබව මතක නැත්තේ ඇයි බං..
අර සැරින් සැරේ උන්ට ෆිල්ම්
ඕනෙ උනාම උබෙ කකුල් දෙක
ලගට ඇවිත් පෙන් එකක් දික් කරලා
උබගෙන් ෆිල්ම් පුරවගෙන ගියපු යාලුවෝ කෝ?

වැඩක් නෑ... උබ මහ අධමයෙක් බං..
උබ කෑවේ උබේ දේවල් නෙවේ
උබේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සිය..
උබ පාඩම් කරනව කියල
රෑ එලිවෙනකන් කරේ ගිලපු එක..

රිසල්ට් එනකං කාලෙ කාපු උබට
රිසල්ට් එක කාලෙ කන්න
ලයිසන් එකක් වෙලා..
කමක් නෑ.. ඕක ගැන
හිතන එක දැන් නවත්තපන්..

හෙට උබ පාරේ යද්දි මිනිස්සු
උබට හිනා වෙන්න බැරි නෑ..
කතා නොකරපු උන්
කතා කරන්න බැරි නෑ
කමක් නෑ හිනා උනොත්
කමක් නෑ
උබත් හිනා වෙයන්
උබට දැන් කොන්දේසියක් නැහැ..
පෙන්නපන් අකුරු තුනකින්
ජීවිතෙ වෙනස් කරගන්න
ලයිසන් එක හම්බුන උන්ට
උබත් මනුස්සයෙක් බව..

පෙන්නපන්.. ලගදිම දවසක
එහෙම ලයිෆ් එක අකුරු තුනකින්
දිනපු උන්ට උබ ඉලක්කම් පහ හයකින්..
පෙන්නපන්..

උබ ගාව වතුර නෑ..
උබට වතුර බොන්න කෝප්පත් නැහැ..
ඒත් උබට වතුර හොයා ගන්න පුලුවන්..
ඒ වතුර උබට බොන්න පුලුවන්.. කියලා..
උබට වල කපපු හැම
එකාටම පෙන්නපන්..

[උපුටා ගැනීම:Facebook]

Address

Somadevi Mv, Mahagama Janapadaya
Sewanagala

Alerts

Be the first to know and let us send you an email when Somadevi Maha Vidyalaya - සෝමාදේවි ම.වි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category