05/03/2026
🔴 𝟐𝟎𝟐𝟖 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්..
ඔයාලා වෙනුවෙන් 2028 පන්ති පටන් ගන්නයි යන්නේ.
තවමත් නොදන්නා අයට,
✅ අපි දැන් ක්ෂේත්‍රයේ අවුරුදු 18 ක්
✅ District 1st ලා 3 ක්..
✅ ගණකාධිකාරිවරු, විශ්ව විද්‍යාල කතිකාචාරවරු, බැංකු කළමාණාකරුවන්, ප්‍රධාන විධායක නිල්ධාරින්
✅ A සාමාර්ථ 5000 කට වැඩි ප්‍රමාණයක්...
දුවේ,පුතේ හැමදේකම වැදගත්ම දේ ප්‍රතිඵල.අපි මේ කිසිම Ad එකක් නොදැම්මත් ඔයාලා තොග පිටින් පන්ති එන බව දන්නවා.නමුත් අපි මේ ඔයාලට Advertise කරන්නේ පළවෙනි දවසේ ඉඳන් හරි තැනට ඇවිල්ලා වැඩේ හොඳටම කරගෙන යන්න පහසුවට ❤️✅
එහෙනම් මෙන්න මේ දවස්වලදී අපි හමුවෙමු....
නව පන්ති ආරම්භක දිනයන්...
📌 MIS හලාවත | මාර්තු 01 ඉරිදා පෙ.ව 8.30 ට
📌 Kings Way රද්දොලුගම | මාර්තු 02 සදුදා පෙ.ව 8.30 ට
📌 Malgo මීගමුව | මාර්තු 04 බදාදා පෙ.ව 8.00
📌 SIP ජා ඇළ | මාර්තු 07 සෙනසුරාදා ප.ව. 3.30 ට
පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් WhatsApp සමුහය ඔස්සේ සිදු කරයි.
2028 A/L Whatsapp - https://chat.whatsapp.com/H6g5iQTlPUtLFi7Bkg1iAi?mode=gi_t
මුල සිටම විෂය නිර්දේශය ක්‍රමානුකූලව ඉගෙනගන්න Smart පරපුරේ Physics Clz එකේ,ඔබේ ඉඩත් දැන්ම වෙන්කරවාගන්න...✨
පන්ති සම්බන්ධ සියලුම විමසීම්,
Voice : 072 547 0727
ECON | Dhanuka Peiris