11/04/2023
🌻 BANDARANAYAKE K.V OLD BOYS SIX SIDE CRICKET TOURNAMENT 2023
▪️CHAMPIONS - 2020 O/L BATCH
▪️ RUNNERS UP - 2017 O/L BATCH
▪️ MAN OF THE SERIES - Oshada Silva
▪️ BEST BATSMAN -Sasindu Nethumika
▪️ BEST BOWLER - Kavindu Silva
▪️ MAIN SPONSOR - Tharuka Silva
▪️ PHOTOGRAPHY - Bulto studio
▪️DJ - Neelaka Niron
මෙම තරගාවලිය සාර්තකව නිම කර ගැනීමට උපකාරී වූ අපගේ ප්රධාන අනුග්රහයක වන තාරුක මහතාටත් , 2017 ආදිශශ්යන්/ශිශ්යාවන්ටත් , තරගය විනිශ්චය කිරීමට පැමිනි සියල්ලටමත් , ආරාධිත අමුත්ත ලෙස පැමිනි ගුරු මෑනිවරුන් හා පියවරුන්ටත් සහා සහබාගී වූ හා නැරබීමට පැමිනි ඔබ සියලු දෙනාගෙන් මෙහි සංවිධායක මංඩලය වන අප මෙයින් තුති පුදකරමු.
The organizing committee wishes to extend its appreciation to Mr. Tharuka Silva, the primary sponsor, the 2017 Old boys & girls , to all who came to judge the Tournament ,the teachers who were invited guests, and all attendees who participated and spectated at the tournament.