Digital Education Revolution Lanka DERL

Digital Education Revolution Lanka DERL

Share

A project that lead Sri Lanka to new digital era by new innovation and researches !

ඩිජිටල් කරණය සඳහා නව පර්යේෂණ හා නිමැවුම් ගොඩනගන ව්‍යාපෘතියකි!

Photos from Digital Education Revolution Lanka DERL's post 12/12/2025

හැමෝටම පැටලෙන පාසල් වාර සටහන - කාර්‍ය මණ්ඩලය සඳහා (දෙසැම්බර් හා ජනවාරි)
🟢 - පැවැත්වෙන දින
🔴 - නොපැත්වෙන දින
* - 2026 පලමු වාරය ආරම්භය

Photos from Digital Education Revolution Lanka DERL's post 12/12/2025

හැමෝටම පැටලෙන පාසල් වාර සටහන - සිසුන් සඳහා (දෙසැම්බර් හා ජනවාරි)
🟢 - පැවැත්වෙන දින
🔴 - නොපැත්වෙන දින

11/12/2025

ලෝකය ගුරුවරුන්ව අවතක්සේරු කරන්නේ ගුරුවරුන්ම තමන්ව අවතක්සේරු කරන නිසා.
ඔවුන් තමන්ගේ මහා බලය (superpower) පුරුද්දක් වගේ සලකන නිසා !

02/12/2025

කොච්චර කිව්වත් තේරෙන්නෙ නැති මිනිස්සු තාම ඉන්නව..මේ මිනිස්සුන්ට මොනවද කියන්න හොඳ ?

02/12/2025
02/12/2025

පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න

පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි!

Public & Student Collections:

Media

https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa
https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link

Home Science
https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk
https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view

Accounting
https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7
https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link
Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE

Geography
https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox
https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_-
https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link

ICT
https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link
https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7
https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx)
https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd
https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6
ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm

Stat
https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link

Business Studies
https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ

Econ
https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS

Languages (Japanese / Korean / Hindi / Sinhala)
Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link
Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link
Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link
Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link

KDJ ayya dapu Link eka :

ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link
ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link
SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link

NoteKokka විශේෂ එකතුව

මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා.

විද්‍යා/ගණිත (Science/Maths)
සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link
රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link
භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link
ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link
Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view

තාක්ෂණ (Technology)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link
ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link
තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link

වාණිජ (Commerce)
ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link
ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link
ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link

කලා (Arts)
බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link
සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link
ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link
ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link
භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link
මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp
Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing
සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link
සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link
නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link
කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link
ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link
ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link
දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link
හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link

මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි.

Share කරලා සප් එකක් දෙමු!

02/12/2025

නැවත පාසල් ආරම්භය 16 වෙනිදා
-අධ්‍යාපන අමාත්‍යාංශය-

01/12/2025

අ.පො.ස. උසස් පෙළ විභාග කල් දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්! සියලු විභාග දින නියමයකින් තොරව කල් දැමුණු බවත්, විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටී.

25/11/2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව .....
Follow කරල තියාගන්න ....
Digital Education Revolution Lanka DERL

24/11/2025

මැලේසියාවේ ළමා සමාජ මාධ්‍ය තහනම:

​අවුරුදු 16ට අඩු අයට ගේට්ටු වහයි: 2026 වෙනකොට මැලේසියාවේ අවුරුදු 16ට අඩු අයට TikTok, Instagram දාන එක අමතක කරන්න වෙනවා! තවදුරටත් පුංචි අයට 'ඩෝනට් මී ඕ ඩෝනට් මී' (Donut Me or Don't Me) වීඩියෝ දාලා ගෙදර අයගේ ඔළුව කන්න බැහැ!

​'ඇත්ත ලෝකයට' යවයි: මේක කරන්නේ එයාලව සයිබර් හිරිහැර, ඔන්ලයින් වංචා වගේ දේවල් වලින් 'ආරක්ෂා' කරන්නලු. ඇත්තටම, ළමයින්ට 'ඇත්ත ජීවිතේ' තියෙනවා කියලා මතක් කරලා දෙන එක වෙන්න ඇති! අම්මලා තාත්තලා පට්ට හැපි!

​ID එක පෙන්නලා TikTok කරන්න වෙයි: වයස සනාථ කරන්න, ඕස්ට්‍රේලියාවේ වගේ 'ඉලෙක්ට්‍රොනික් වයස් චෙක්' (eKYC) සිස්ටම් එකක් ගේන්න හදනවා. ඒ කියන්නේ, 'මට අවුරුදු 18යි' කියලා බොරු කියන කාලේ ඉවරයි! 😥

​ප්ලැට්ෆෝම් අමාරුවේ: මිලියන 8කට වඩා යූසර්ස්ල ඉන්න ලොකු සෝෂල් මීඩියා ආයතන, ළමයි වෙනුවෙන් බරපතළ ආරක්ෂක පියවර දාන්න ඕනේ! නැත්නම්, මැලේසියානු බලපත්‍රය නැති වෙයි!

19/11/2025

මේ ගාණට tution ආව කියන්නෙ ප්‍රතිසංස්කරණය සාර්ථකවීමේ පලමු වෙඩි මුරයයි !

18/11/2025

📢 Principal Service Limited Exam Applications

​🟢 Applications called for the Sri Lanka Principal Service (SLPS) Limited Competitive Examination.
🟢 Eligibility: Must be a qualified officer serving in the teaching/other specified service.
🟢 The exam is for placement/promotion into the Principal Service.

🔴 Deadline: December 20, 2025 (Online Submission).

👉 Check the link in comment section for more details.

​Digital Education Revolution Lanka (DERL)

Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

235 Karawdeniya
Ruwanwella
71300