Our Tamil School

Our Tamil School

Share

🏆 දෙමළ ඔබේ ආසම විෂය කරගන්න 🏆

09/06/2026

පොඩ්ඩො ආසාවෙන් දෙමළ ඉහෙන ගන්න online දෙමළ පංතිය.... ඇවිත් බලන්නකෝ.. 😘♥️

27/05/2026

🕌හජ්ජි උත්සවය (නැතහොත් ඊද්-උල්-අදා / Eid al-Adha) යනු ලොව පුරා වෙසෙන ඉස්ලාම් භක්තිකයන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන ප්‍රධාන ආගමික උත්සව දෙකෙන් එකකි.
🕌​හජ්ජි උත්සවයෙන් මූලිකවම සිහිපත් කෙරෙන්නේ ඉබ්‍රාහිම් නබිතුමා (Abraham) දෙවියන් වහන්සේ කෙරෙහි දක්වපු අපිරිමිත භක්තිය සහ කැපවීමයි.
🕌මෙය ​ත්‍යාගශීලීත්වයේ උත්සවය ලෙස හදුන්වන අතර මෙහි "ඊද්-උල්-අදා" යන්නෙහි තේරුම "කැපකිරීමේ උත්සවය" යන්නයි.
🕌​ඉස්ලාම් භක්තිකයන්ගේ පස්මහ කඩඉම් අතරින් එකක් වන සෞදි අරාබියේ මක්කම ශුද්ධ වූ නගරය වෙත යන "හජ් වන්දනාව" අවසන් වන්නේ මෙම උත්සවයත් සමඟයි.
🕌වත්කමක් සහ සෞඛ්‍යයක් ඇති සෑම මුස්ලිම්වරයෙකුම ජීවිතයේ එක් වරක් හෝ මෙම වන්දනාව සිදුකළ යුතු බව විශ්වාස කෙරේ.
🕌​මෙම උත්සවය සමරනු ලබන්නේ
​විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමෙනි.
🕌එදින උදෑසනම මුස්ලිම් බැතිමතුන් අලුත් ඇඳුමෙන් සැරසී පල්ලි වෙත ගොස් විශේෂ "ඊද්" නැමදුම්වලට සහභාගී වේ.
🕌ඉබ්‍රාහිම් නබිතුමාගේ කැපවීම සිහිපත් කරමින් සතෙකු (එළුවෙකු හෝ ගවයෙකු) පූජා කරනු ලබයි.

​ඒ අනුව
​කෙටියෙන් කිවහොත්, හජ්ජි උත්සවය යනු හුදෙක් සතුටු වීම පමණක් නොව, කැපවීම, සහෝදරත්වය, සහ අසරණ අයට උදව් කිරීම වැනි උදාර මානුෂීය ගුණාංග ලොවට කියාපාන ආගමික මහෝත්සවයකි.

14/05/2026

1-5 දරුවන්ට වැදගත් එදිනෙදා භාවිතා කරන ඉල්ලීම් පද....👩‍🏫

Photos from Our Tamil School's post 13/05/2026

2026 ශිෂ්‍යත්ව දරුවන් ඉලක්ක කරමින් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඉඹුලාන මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලබන දෙමළ භාෂා වැඩමුලුව....

පළමු අදියරය......( 2026/05/12)
කෑ/ දෙහි ඇරෑපොලමුල්ල ප්‍රාථමික විද්‍යාලය

Photos from Our Tamil School's post 12/05/2026

උත්සාහය,උනන්දුව සහ කැපකිරීම තියේනම් පුංචි දරුවන්ට උනත් ඕනීම දෙයක් කරන්න පුලුවන් ....💪💪😍

11/05/2026

හොයමුකො බලන්න උත්තරය.... 😊

10/05/2026

පළමු වාරයේ 6 ශ්‍රේණියේ දෙමළ පාඩම් මගහැරුණ පොඩ්ඩො හැමෝටම අද සවස 5.00 අපේ පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්..

Zoom ලින්ක් එක පහළින් 👇

Our tamil school is inviting you to a scheduled Zoom meeting.

Topic: grade 6 - 2026/05/10
Time: May 10, 2026 05:00 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/7456837267?pwd=aOKtihJBNjXCKFgKkqMeGI1uTDy9PG.1&omn=83490882541

10/05/2026

ආදරණීය අම්මාවරුන්ට උපහාරයක් වේවා.........♥️💕😍💞🙏🙏🙏🙏

09/05/2026

ඔන්න ලොකු පොඩි හැමෝටම අලුත් දෙයක් අරන් ආවා...එහෙනම් හොයමුකො බලන්න උත්තරය... 😊

06/05/2026

ඔබේ දරුවාට පළමු වාරයට අදාළ දෙමළ පාඩම් මගහැරුනාද..?

එන්න අපි මුල සිටම පාඩම් ඉගෙන ගමු 😊

📕📕📕නොතේරෙන දෙමළ සරලව ඉගෙනගන්න එන්න📕📕📕

📌රජයේ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.

📌නව විෂය නිර්දේශයට අනුව පාඩම් ඉගැන්වීම් සිදුකෙරේ.

📌 රෙකෝඩින් ඔස්සේ පාඩම් නැවත නැරැඹීමේ හැකියාව .

📌මාසික පරීක්ෂණ ඔස්සේ සිසුන් ඇගයීම.

📌ක්‍රියාකාරකම් ඔස්සේ පාඩම් ඉගැන්වීම් ...

සම්බන්ධ වීමට දරුවාගෙ නම ,පාසල , ශ්‍රේණිය සදහන් කර 071-0499435 අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.


Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

43/1A Imbulana
Ruwanwella
71300