Poramadulla Central College Science Society

Poramadulla Central College Science Society 𝔹𝕝𝕠𝕠𝕞 𝕥𝕠 𝔾𝕝𝕠𝕨

An Official page of Poramadulla Central college Science Society

thank you all❤️💫
21/08/2026

thank you all❤️💫

thank you all ❤️
21/08/2026

thank you all ❤️

වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි hoodie එක සදහා ගෙවීම් කිරීමට දින ගණන වැඩි කර ඇත.. ගෙවීම් කළ යුතු අවසන් දිනය - 2026 අගෝස්තු 31-pc...
17/08/2026

වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි hoodie එක සදහා ගෙවීම් කිරීමට දින ගණන වැඩි කර ඇත..

ගෙවීම් කළ යුතු අවසන් දිනය -

2026 අගෝස්තු 31

-pcc science society

8 days more !!අපේ Poramadulla Central College 81 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කළ Official Hoodie එක සඳහා දැන් Pre-Ord...
11/08/2026

8 days more !!

අපේ Poramadulla Central College 81 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කළ Official Hoodie එක සඳහා දැන් Pre-Orders භාරගනු ලැබේ.

🔥 Limited Edition | Limited Orders Only

මෙම Hoodie එක නිෂ්පාදනය කරන්නේ Pre-Orders අනුව පමණක් වන අතර,සීමිත ප්‍රමාණයක් පමණක් ලබාදෙනවා. Pre-Orders අවසන් වුණාට පස්සේ නැවත Orders භාරගන්නේ නැහැ. ඒ නිසා ඔබේ Hoodie එකත් අදම වෙන් කරගන්න.
පහළ තියෙන Google Form එක පුරවලා.සම්පූර්ණ මුදල බැංකු ගිණුමට තැන්පත් කර Bank Slip එක Upload කර Order එක Confirm කරන්න.

🔗 Google Form 1 (සියලුම සිසුන්ට හා පාසලට පැමිණිය හැකි ආදිශිශ්‍යන් සදහා price 3500/=):- https://forms.gle/TjyY6L6zoVLRc6iS9

now Island wide Delivery Available !

🔗 Google Form 2 (for delivery , price 3850/=):- https://forms.gle/qKGKt3eu1v2rXeHv5

🏦 Bank Account Details
• Account Name : G G U P S Ariyadasa
• Bank :Sampath Bank
• Account Number : 100755142258
or
• Account Name : D K S N Bandara
• Bank :Peoples Bank
• Account Number : 005200180108676

📅 Pre-Orders අවසන් දිනය : 2026 අගෝස්තු 20
📌 Grade 8 සිට Grade 13 දක්වා සියලුම සිසුන්ට සහ ආදි සිසුන්ටද ඇණවුම් කළ හැක.

⚠️ සැලකිල්ලට ගන්න
• Order එක Confirm කිරීමට සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.
• Order කරන විට ලබාදෙන Size එක පසුව වෙනස් කළ නොහැක. කරුණාකර නිවැරදි Size එක තෝරාගන්න.
• Hoodie නිෂ්පාදනය කරන්නේ Confirmed Pre-Orders අනුව පමණි.
📞 වැඩි විස්තර සඳහා:
Nethsara - +94 71 915 3730
Sirimewan sir - +94 77 225 7427
⏳ අවස්ථාව අතපසු කරන්න එපා. මේ වගේ Official Hoodie එකක් නැවත ලැබෙයි කියලා සහතික වෙන්න බැහැ.
Proud to be Madullans.

11/08/2026

පොරමඩුල්ලේ ආදි සිසු ඔයා සැප්තැම්බර් 𝟏𝟗 සෙනසුරාදා
දිනය වෙන්කරලා තියා ගන්න මතක් කරලා..

ප්‍රථම වරට අලුත් වැඩක් එදාට…❤️

#කඳුරටපුංචිසරසවිය

As the G.C.E. Advanced Level Examination begins, we extend our highest encouragement to all candidates. Trust in your mo...
09/08/2026

As the G.C.E. Advanced Level Examination begins, we extend our highest encouragement to all candidates. Trust in your months of precise preparation, approach each paper with a focused mind, and strive for analytical excellence. The Science Society of Poramadulla Central College wishes you ultimate success in this significant milestone of your academic journey. 🧬🎓✨






Official Hoodie Order delivery Open! 🔥Official School Hoodie එක දැන්  ආදි ශිෂ්‍යයන්ටත් (Past Pupils) ලබා ගැනීමට ඇණවුම් භ...
07/08/2026

Official Hoodie Order delivery Open! 🔥

Official School Hoodie එක දැන් ආදි ශිෂ්‍යයන්ටත් (Past Pupils) ලබා ගැනීමට ඇණවුම් භාරගනු ලැබේ.

📦 now Island wide Delivery Available !

📌 Order confirm කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

1. මෙම Google Form link එක open කරන්න. (for delivery only)
https://forms.gle/qKGKt3eu1v2rXeHv5
2. Form එක සම්පූර්ණයෙන් පුරවන්න.
3. Submit කිරීමෙන් ඔබගේ order request එක confirm වේ.

Limited Order Period

🏦 Bank Account Details
• Account Name : G G U P S Ariyadasa
• Bank :Sampath Bank
• Account Number : 100755142258
or
• Account Name : D K S N Bandara
• Bank :Peoples Bank
• Account Number : 005200180108676

📅 Pre-Orders අවසන් දිනය : 2026 අගෝස්තු 20

⚠️ සැලකිල්ලට ගන්න
• Order එක Confirm කිරීමට රු. 3,850/- සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.
• Order කරන විට ලබාදෙන Size එක පසුව වෙනස් කළ නොහැක.
• Hoodie නිෂ්පාදනය කරන්නේ Confirmed Pre-Orders අනුව පමණි.
📞 වැඩි විස්තර සඳහා:
Nethsara - +94 71 915 3730
Sirimewan sir - +94 77 225 7427

Proud to be a MADULLAN! 🎓✨

share with your friends ...

06/08/2026

OFFICIAL HOODIE LAUNCH 🖤

More than just a hoodie—it’s a symbol of unity, passion, and the spirit of our school.

The Poramadulla Central College proudly unveils its Official Hoodie, designed to represent every member who dares to explore, discover, and inspire. Together, we wear our identity with pride and continue our journey toward excellence.

We don’t just wear a hoodie. We wear our journey. We wear our dreams.❤️


Poramadulla Central College Official Hoodie – Pre-Orders Open!අපේ Poramadulla Central College 81 වන සංවත්සරය නිමිත්තෙන් ...
05/08/2026

Poramadulla Central College Official Hoodie – Pre-Orders Open!

අපේ Poramadulla Central College 81 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කළ Official Hoodie එක සඳහා දැන් Pre-Orders භාරගනු ලැබේ. 🎉

🔥 Limited Edition | Limited Orders Only

මෙම Hoodie එක නිෂ්පාදනය කරන්නේ Pre-Orders අනුව පමණක් වන අතර, සීමිත ප්‍රමාණයක් පමණක් ලබාදෙනවා. Pre-Orders අවසන් වුණාට පස්සේ නැවත Orders භාරගන්නේ නැහැ. ඒ නිසා ඔබේ Hoodie එකත් අදම වෙන් කරගන්න.

🧥 Hoodie Sample එක Physics Laboratory එකේ තියෙනවා. එතනට ඇවිත් Hoodie එක බලලා, සම්පූර්ණ මුදල ගෙවලා Order එක Confirm කරන්න පුළුවන්.

පාසලට එන්න බැරි නම්, පහළ තියෙන Google Form එක පුරවලා රු. 3,500/- සම්පූර්ණ මුදල බැංකු ගිණුමට තැන්පත් කර Bank Slip එක Upload කර Order එක Confirm කරන්න.

🔗 Google Form: - https://forms.gle/TjyY6L6zoVLRc6iS9

🏦 Bank Account Details

• Account Name : G G U P S Ariyadasa
• Bank :Sampath Bank
• Account Number : 100755142258
or
• Account Name : D K S N Bandara
• Bank :Peoples Bank
• Account Number : 005200180108676

📅 Pre-Orders අවසන් දිනය : 2026 අගෝස්තු 20

📌 Grade 8 සිට Grade 13 දක්වා සියලුම සිසුන්ට සහ ආදි සිසුන්ටද ඇණවුම් කළ හැක.

⚠️ සැලකිල්ලට ගන්න
• Order එක Confirm කිරීමට රු. 3,500/- සම්පූර්ණ මුදලම ගෙවිය යුතුය.
• Order කරන විට ලබාදෙන Size එක පසුව වෙනස් කළ නොහැක. කරුණාකර Sample එක බලලා නිවැරදි Size එක තෝරාගන්න.
• Hoodie නිෂ්පාදනය කරන්නේ Confirmed Pre-Orders අනුව පමණි.

📞 වැඩි විස්තර සඳහා:
Nethsara - +94 71 915 3730
Sirimewan sir - +94 77 225 7427

⏳ අවස්ථාව අතපසු කරන්න එපා. මේ වගේ Official Hoodie එකක් නැවත ලැබෙයි කියලා සහතික වෙන්න බැහැ.

Proud to be Madullans.

🌟 Join the Future with Science! 🌟Every great discovery begins with curiosity, and every achievement starts with a single...
26/07/2026

🌟 Join the Future with Science! 🌟

Every great discovery begins with curiosity, and every achievement starts with a single step. The Poramadulla Central College Science Society warmly welcomes the new generation of Advanced Level Science 2028 Al students to embark on an exciting journey of knowledge, innovation, and excellence.

Together, let us explore, discover, and create a brighter future through science.

📅 Date: 27th July
🕣 Time: 8.30 a.m.
📍 Venue: School Main Hall

“Bloom to Glow – Be Part of Something Bigger.”

Address

Poramadulla Central College
Rikillagaskada

Alerts

Be the first to know and let us send you an email when Poramadulla Central College Science Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share