Poramadulla Central College Cadet Band

Poramadulla Central College Cadet Band Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Poramadulla Central College Cadet Band, Education, poramadulla, Rikillagaskada.

සුබ පැතුම් දෙන්නටම❤One Band 💛One Sound  🎶 #කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය     #කදුරට_පුංචි_සරසවිය #මඩුලු_නිජබිම
13/01/2026

සුබ පැතුම් දෙන්නටම❤

One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

බෑන්ඩ් කැඩෙට් ....ඉස්කෝලෙ ඇරුන ගමං ගෙදර දිව්ව උන් ඇත්තටම දන්නෙ නැ ශිෂ්‍යභට කියන එක පිටිපස්සෙ තියන මහා කැපකිරීම් ගොඩ..ඒකය...
12/01/2026

බෑන්ඩ් කැඩෙට් ....
ඉස්කෝලෙ ඇරුන ගමං ගෙදර දිව්ව උන් ඇත්තටම දන්නෙ නැ ශිෂ්‍යභට කියන එක පිටිපස්සෙ තියන මහා කැපකිරීම් ගොඩ..
ඒකයි ඒ ගැන වෙන කෙනෙක් කතාකරනවටවත් අකමැති... ඉස්කොලෙ පොදු වැඩ වලට උත්සව වලට හැමොට ම මතක් උනේ බැන්ඩ් එක. කොල්ලො ලස්සනට ඒ වැඩේ කරද්දි කැඩෙට් බැන්ඩ් එකෙ ලමයි, අව්වෙ ට්‍රෙනින් කරද්දි බෑන්ඩ් එකෙ කාලකන්නි, හැමදාම උදෙ පන්තියට පරක්කු වෙලා ආවම ගුරුවරුන්ගෙක් අහන බැනුම්. උබ ඔකම කර කර ඉදපං ඔවා කරලා කාටද බං හරිගියෙ ඕවා මට වැඩක් නැ පිරියඩ් එකට වෙලාවට වරෙං. ස්කොලෙ බැලු බැලු තැන අපි හදපු දෙවල් මොකා මොනවා කිව්වත් අපි ඒවා කරා පාසල වෙනුවෙං. උබලා මොනාද ස්කොලෙට කරෙ හරියට ඉගෙනගත්තවත්ද? උබලා ස්කොලෙ කුලි වැඩ කරන උන් වගෙනෙ. උබල කැම්ප් ගිහින් ආතල් අරං එන එකනෙ කරන්නෙ. කව්දෝ කෙනෙක් කියනවා ඇහුනා. ඔව් අපි කාටවත් පෙන්න මොකුත් කරෙ නැ තමයි කැම්ප් එකෙ ගන්න ආතල් වගෙම කිසිම වාසියක් නැතුව පාසලෙ නම වෙනුවෙං නොසෑහෙන්න කැපකිරිම් කරලා ඇති ඒවා දන්නෙ කැම්ප් ගිය කොල්ලෙක්ම තමයි. හැමදාම ට්‍රෙනින් කරලා ස්කොලෙ නම උඩින් තියන්න පෙරඩ් ග්‍රව්න්ඩ් එකෙදි කොච්චර දාඩිය හලලා ඇතිද. ඒ හැමදෙම කරලා Flag party ගිහින් ස්කොලෙ කොඩිය ලංකාවෙම ස්කොල අතරට ගෙනල්ලා ඇතිද. ලංකාවෙ ස්කොල ගනනාවක් අතරින් තමන්ගෙ ස්කොලෙ කොඩිය රන්ටැබෙ අහස යට ලෙලදෙද්දි ඒ දිහා බලං කොච්චර සතුටු වෙලා ඇතිද. ඒ හැමදේම කරලත් ස්කොලෙට ඇවිල්ලා ස්කොලෙ වැඩ කොච්චර කරලා දීලා ඇතිද. ඒ හැමදෙම කරලත් ගුරුවරු කැමති උනෙ පන්තියෙම ඉදං හොදට ඉගෙන ගෙන පන්තියෙ පලවෙනියා ගත්ත කෙනාට නෙමෙයිද? කැඩෙට් කරපු කොල්ලෙක් කියන්නෙ ලංකාවෙ හැමතැනම යාලුවො ඉන්න ඔනෙ වැඩක් තනියෙං කරගන්න පුලුවං කොල්ලෙක්. ඒ නිසයි ස්කොලෙ දහස් ගනනක් අතරින් 25 දෙනෙක්ම විතරක් එතන ඉන්නෙ ...... 💛🖤

අපේ පාසලේ බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩයේ සැරයන් (2021) හා CQMS (2022) දූර දරා,යුද හමුදා පාඨමාලාව  හදාරා,මුලු ඛණ්ඩයෙහිම පළමු ස්ථ...
24/12/2025

අපේ පාසලේ බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩයේ සැරයන් (2021) හා CQMS (2022) දූර දරා,
යුද හමුදා පාඨමාලාව හදාරා,
මුලු ඛණ්ඩයෙහිම පළමු ස්ථානය දිනාගනිමින්
ජනාධිපති සම්මානය හිමිකරගත්

දෙවන ලුතිතන් (2/Lt) පවිත්‍රා ලක්මාලි
මෙනවියට

අපගේ හෘදයාංගම සුභ පැතුම් පළ කරමු.

මෙම විශිෂ්ට ජයග්‍රහණය,
ඔබගේ කැපවීම, විනය සහ නායකත්ව ගුණාංගවල
පැහැදිලි ප්‍රතිඵලයක් වන අතර,
එය අපේ පාසලටත් රටටත් මහත් ගෞරවයකි.

ඔබගේ ඉදිරි සේවා කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට
ශක්තිය, ධෛර්යය සහ ජය පතමු.

Platoon Commanders,Poramadulla Central Collage Eastern Cadet Band ,Defence Cadet Boys & Girls and Junior Cadet Platoon

👈
🎶

#මඩුලු_නිජබිම




#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය
#කදුරට_පුන්චි_සරසවිය

අද දින මේජර් තනතුරෙන් පිදුම් ලැබූ අප විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩයේ අණදෙන නිළධාරි Major Hitihamu.H.M.T.M නි...
13/11/2025

අද දින මේජර් තනතුරෙන් පිදුම් ලැබූ අප විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩයේ අණදෙන නිළධාරි Major Hitihamu.H.M.T.M නිළධාරි තුමන්ට අප විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩයේ හා එහි ආද ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කරන්නෙමු....❤

We all extend our warmest congratulations on your elevation
Major H.M.T.M.Hitihamu Sir ❤
( Platoon Commander )

Poramadulla Central Collage Eastern Cadet Band ,Defence Cadet Boys & Girls and Junior Cadet Platoon

👈
🎶

#මඩුලු_නිජබිම




#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය
#කදුරට_පුන්චි_සරසවිය

2026❤One Band 💛One Sound  🎶 #කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය     #කදුරට_පුංචි_සරසවිය #මඩුලු_නිජබිම
06/11/2025

2026❤

One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

10/10/2025



One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

All Island Eastern Cadet Band Competition 2025පොරමඩුලු මාතාවනි ඔබ වෙනුවෙන් හෙලූ දාඩිය බිදු කොතරම් දැයි කියා අපට පැවසිය න...
24/09/2025

All Island Eastern Cadet Band Competition 2025

පොරමඩුලු මාතාවනි ඔබ වෙනුවෙන් හෙලූ දාඩිය බිදු කොතරම් දැයි කියා අපට පැවසිය නොහැක...🥺නමුත් අපට ලැබුණු බැනුම් අවලාද හෙලූ දාඩිය බිදු මෙන් අප දනිමි..❤

බාධක අඩුපාඩුකම් බොහොමයක් මැදින් හැකි අයුරින් පොරමඩුලු අභිමානය ලොවට විදහා දක්වමින් ලබාගත් ජයග්‍රහණ පිලිබදව අපි නිහතමානීව ආඩම්බර වන්නෙමු...💪
පොරමඩුල්ල ජාතික පාසල් පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩයටත් ඛණ්ඩභාර නිළධාරි තුමන්ටත් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් හෘදයාංගම සුබපැතුම් එක් කරන්නෙමු...❤

" කතාවෙ හැටියට හෙමින් ගියා කියලා ඉබ්බා පැරදුනේ නෑ...ඔබත් ඔබේ ගමනේ වේගය ගැන වද වෙන්න එපා...නිවැරැදි මාවත තුළ පාඩුවේ යන්න...දිනෙක ජයග්‍රහණය ලැබේවි...❤"

One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

2025 සමස්ථ ලංකා පෙරදිග තූර්‍ය්ය වාදන ඇගයීම් කඳවුරේ අවසන් ප්‍රතිඵල වලට අනුව,,, ජයග්‍රාහී  බාලක,බාලිකා තූර්‍ය්ය වාදන කණ්ඩා...
24/09/2025

2025 සමස්ථ ලංකා පෙරදිග තූර්‍ය්ය වාදන ඇගයීම් කඳවුරේ අවසන් ප්‍රතිඵල වලට අනුව,,, ජයග්‍රාහී බාලක,බාලිකා
තූර්‍ය්ය වාදන කණ්ඩායම් වෙත අපගේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කර සිටිමු.💐💖


#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය


All Island Eastern Cadet Band Competition 2025👈....කැඩෙන කැඩෙන වාරයක් පාසා දැලක් වියන මකුළුවෙකු කියාදේවී අපිට ඉවසීමේ තරම...
18/09/2025

All Island Eastern Cadet Band Competition
2025👈
....කැඩෙන කැඩෙන වාරයක් පාසා දැලක් වියන මකුළුවෙකු කියාදේවී අපිට ඉවසීමේ තරම.....👈

"පරාජිතයා යනු අසාර්ථක වන්නා නොව උත්සාහ නොකරන්නාය"💥
අභියෝග වලට මුහුණ දෙන්න බය වෙන්න එපා.ඒවායෙන් ලැබෙන අත්දැකීම් ඔබේ ආත්ම ශක්තිය සහ කැපවීම තව තවත් වැඩි කිරීමට යොදාගන්න.ඔබේ දුෂ්කරතා කවුරුත් මතක තබා ගන්නේ නැත.ඔබේ ජයග්‍රහණ පමණක් ඔවුන් මතක තබා ගනු ඇත.🤫නමුත් දුෂ්කරතා ඔබව ශක්තිමත් කළ බව මතක තබා ගන්න...👈එවිට අප බලාපොරොත්තු වන ගමනාන්තය දුෂ්කර එකක් නොවනු ඇත...🙂

සෑම අන්තයකින්ම ලොවක් දන්නා අසමසම විරුවන් දැයට දායාද කල පොරමඩුලු අභිමානය දෙවුරෙහි තබාගෙන එදෙස නික්ම යන ආදරණීය සහෝදරයන් 25 දෙනාට හා ඛණ්ඩභාර නිළධාරි තුමන්ටත් හෘදයාංගම සුබපැතුම් එක් කරන්නෙමු...❤

පොරමඩුලු මාතාවනි ඔබ වෙනුවෙන් හෙලූ දාඩිය බිදු කොතරම් දැයි කියා අපට පැවසිය නොහැක...🥺නමුත් අපට ලැබුණු බැනුම් අවලාද හෙලූ දාඩිය බිදු මෙන් අප දනිමි...❤

ඉතින්,
සියලු දුක් වේදනා හා බාධක සියල්ලම සිනහවෙන් දරා ගත් ,
සිංහ පැටවුනි ඔබට ජය!💪
One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

𝐏𝐨𝐫𝐚𝐦𝐚𝐝𝐮𝐥𝐥𝐚 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞𝐄𝐚𝐬𝐭𝐞𝐫𝐧 𝐂𝐚𝐝𝐞𝐭 𝐁𝐚𝐧𝐝💪❤One Band 💛One Sound  🎶 #කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය     #කදුරට_පුංචි...
15/09/2025

𝐏𝐨𝐫𝐚𝐦𝐚𝐝𝐮𝐥𝐥𝐚 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞
𝐄𝐚𝐬𝐭𝐞𝐫𝐧 𝐂𝐚𝐝𝐞𝐭 𝐁𝐚𝐧𝐝

💪❤
One Band 💛
One Sound 🎶

#කදුරට_පුන්චි_සරසවියේ_වස්දඩු_රාවය




#කදුරට_පුංචි_සරසවිය
#මඩුලු_නිජබිම

අතීතයට ගරු කරමින්, අනාගතයට ආශ්වාදයක් ලබා දෙමින්.....𝐇𝐚𝐩𝐩𝐲 80𝐭𝐡 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐨𝐟 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝕄𝔸𝔻𝕌𝕃𝕃𝔸ℕ𝕊....!❤
15/09/2025

අතීතයට ගරු කරමින්, අනාගතයට ආශ්වාදයක් ලබා දෙමින්.....

𝐇𝐚𝐩𝐩𝐲 80𝐭𝐡 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐨𝐟 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝕄𝔸𝔻𝕌𝕃𝕃𝔸ℕ𝕊....!

Address

Poramadulla
Rikillagaskada
20730

Website

Alerts

Be the first to know and let us send you an email when Poramadulla Central College Cadet Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category