Madhuka Nirmal - Combined Maths

Madhuka Nirmal - Combined Maths

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhuka Nirmal - Combined Maths, Education Website, Ratnapura.

07/12/2025

🚫 *මේ පාර Combined පේපරේ ඇණ ගත්තද?*
.............................................................................

මේ shy එකත් down උනා කියල හිතෙනවනම් මේක තමා ඔයා මගනොහැර ගත යුතුම chance එක...🫵

ගොඩදාගන්න අමාරු /මගහැරුණු theory සියල්ල cover කරගෙන papers ටිකත් සුපිරියටම කරල exam එක ගොඩදාගමු...
(2026 theory ළමුන්ටත් අදාළ වේ).
2026දී අනිවාර්යයෙන්ම සරසවි සිහිනය සැබෑ කර ගමු..💪🏻

එකතු වෙන්න අපේ සුවිශේෂී වැඩපිළිවෙළ සමග.

🥇 ආරම්භයේ සිටම සිද්ධාන්ත සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම තෙක් තර්කානුකූලව අවබෝධ කරවීම

🥇සියලු පාඩම් වලට අදාළව අංග සම්පුර්ණ notes හා tutes පිලිවෙලකට ලබා දීම.

🥇පාඩම උගන්වන අතරතුරදී ඊට අදාලව පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරිම.

🥇කලින් උගන්වන ලද පාඩම් වලට අදාලව ප්‍රශ්න පත්‍රයක් සෑම දිනකම සාකච්ඡා කිරිම

තනි හෝ කණ්ඩායම් පන්ති සදහා අමතන්න.
071 8845810
076 6592797

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Address

Ratnapura