පහේ චක්කරේ - 5 Pahe chakkare

පහේ චක්කරේ - 5 Pahe chakkare 04 ශ්‍රේණිය සහ 05 ශ්‍රේණිය පුංචි දුවලා පුතාලා වෙනුවෙන්ම වෙන් උන PEO TV නාලිකාව (CH 205) සහ විශේෂ මාසික සඟරාව "පහේ චක්කරේ"

31/08/2026

🚀 ඔන්න අති විශේෂ "පහේ චක්කරේ" අගෝස්තු කලාපය දැන් වෙළඳපොලේ...

🚚 Online ගෙදරටම ගෙන්න ගන්න අපිට දැන්ම whatspp msg එකක් දාන්න (👉 072 5990655)

🎁 Pre Order කරපු හැමෝටම දැනටමත් අගෝස්තු කලාපය ලැබිලා ඇති..

🎯 2026 අලුත්ම 4/5 ශ්‍රේණි පොඩ්ඩන්ගේ "සුපිරිම Revision සඟරාව" - පහේ චක්කරේ

💠 හැම මාසෙම, හැම පාඩමක්ම පුනරීක්ෂණය කරලා තියනවා. (මවුබස, පරිසරය, ඉංග්‍රීසි, දෙමළ, නිර්මාණාත්මක වැකි, ගණිතය, විභව්‍යතා මාන ගැටළු)

💠 මාසෙන් මාසෙට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ඇතුලත් වෙනවා.

💠 ගැටළු විසඳන ක්‍රම එක්කම, පිලිතුරුත් ඇතුලත්.

💠 ප්‍රවීණ ගුරු මණ්ඩලයක දායකත්වය.

💠 පිටු 56 ක සුදුම සුදු ඝනකම කොලේ මුද්‍රිතයි.

💠 මාසෙටම රූප කොළයක් ඇතුලත්.

💠 අපේම රුපවාහිනී නාලිකාවෙන් වැඩිදුර විවරණ සහිතයි. (PEOTV 205)

💠 මිල පුංචිම පුංචි රුපියල් 280/- විතරයි.

🎁 දැන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි කලාප ඔක්කොම ගෙදරටම ගෙන්න ගන්න.

🚚 පුංචිම පුංචි delivery ගාස්තුවක් යටත් Online ඇණවුම්කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

✅ whatsapp මගින් අපව සම්බන්ධ කරගන්න : 072 5990655

🎁 තොග ලබා ගන්නේ නම් විශේෂ වට්ටම් ලබා ගත හැකි අතර ඒ සඳහා ද අප සම්බන්ද කරගන්න.
045 2228047 | 072 5990655

⚠ ඉදිරි මාසයේ අලුත්ම කලාපය එනවිටම දැනුවත් වෙන්න වගේම විශේෂ විෂය භාහිර සහ විෂය සමගාමී කරුණු ගැන දැනුවත් වෙන්න අපේ telegram සහ whatsapp නාලිකා සමඟින් එකතු වෙන්න.

🟩 Whatsapp : https://whatsapp.com/channel/0029Vb7BNZeFy727P4BREB09

🟦 Telegram : https://t.me/+pl_XQWd5BiU3NTM1

Address

No 830, Colombo Road
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when පහේ චක්කරේ - 5 Pahe chakkare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share