Korean Quiz Zone EPS TOPIK

Korean Quiz Zone EPS TOPIK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korean Quiz Zone EPS TOPIK, Education Website, Ratnapua, Ratnapura.

🎯 안녕하세요!
ඔයාගේ කොරියානු භාෂාවේ දැනුම් මට්ටම දැන ගන්න,ඉතා සරල සහ විනෝදජනක විදිහක් තමා මේ පිටුවෙන් ලබා දෙන්නේ! 💡
📌 Follow කරන්න, Like කරන්න
නව quiz එකක් ආවම මතක් වෙන විදිහට! 🔔 👋 මම EPS-TOPIK විභාගයට සූදානම් වන ශිෂ්‍යයෙක්.
කොරියානු භාෂාව ඉගෙනගෙන, exam එකට හොඳට සූදානම් වෙන්න මට වගේ ශිෂ්‍යයන්ට උදව් කරන්න තමයි මේ “Korean Quiz Zone – EPS TOPIK” පිටුවේ අරමුණ.

👉 එකට ඉගෙනලා, Korea dream එක සැබෑ කරමු! 🌏✨

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ratnapua
Ratnapura
70000