04/09/2026
"ලංකාවේ එකම කණ්ඩායම් මැණික් ව්‍යාපාරික පාඨමාලාව." 💎
ඔන්ලයින් මැණික් පංති රැල්ලට අසු නොවී, සිසුන් වැඩි පිරිසක් සහභාගී වන මැණික් පංති වලට ගොස් අතරමං නොවී, එන්න වටවෙලා, පොරකකා ගල් බලන්නේ නැතුව නිදහසේ ගල් අඳුනගන්න,
එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානය දෙන "එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා" ලංකාවේ එකම කණ්ඩායම් මැණික් ව්‍යාපාරික පාඨමාලාව. 💎
💎 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
💎 ස්ත්‍රී පුරුෂ බේදයක් නැත.
💎 වයස් සීමාවක් නොමැත.
💎 පාඨමාලාව අවසන් වූ පසුත් අපි ඔබ සමග සිටින්නෙමු.🤝
💎 පළමු දින සිටම මැණික් හඳුනා ගැනීමේ ප්‍රායෝගිකව පුහුණුව.
💎 මිල ගණන් නිවැරදිව තක්සේරු කිරීම.
💎 කෘතිම මැණික් (Synthetic) හඳුනා ගැනීම.
💎 දෝෂ පලුදු නිවැරදිව හඳුනා ගැනීම.
💎 රළු මැණික් ගලකින් කපා ඔප දැමෙන බර පිලිබඳව අවබෝධය ලබා දීම.
💎 ගෙව්ඩ පිලිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීම.
💎 දේශීය හා විදේශීය මැණික් වෙලඳපොල පිලිබඳව අවබෝධය ලබා දීම.
💎 ඔබට ගැලපෙන ලෙස ව්‍යාපාරය ආරම්භ කිරීමට මග පෙන්වීම.
💎 ඔබට ආයෝජනය කල හැකි මුදලින් ව්‍යාපාරය ආරම්භ කිරීමට මග පෙන්වීම.
💎 මැණික් කැපීම හා ඔප දැමීමේදී අවශ්‍ය කරුණු පිලිබඳව අවබෝධය ලබා දීම.
💎 පාඨමාලාව අවසානයේ නිවිතිගල, හැරණියාවක සහ රත්නපුර මැණික් වෙලඳපොල සංචාරය සහ ක්ෂේත්‍ර චාරිකා ඇතුළු තවත් කරුණු රැසක් මෙම පාඨමාලාව තුල අන්තර්ගතව ඇත.
පාඨමාලා කාලය - මාස දෙකයි (සති 8)
පාඨමාලා ගාස්තුව - රු. 30,000/- (වාරික තුනකින් ගෙවිය හැක)
නව සති අන්ත පාඨමාලා ආරම්භය -
හොරණ - සැප්තැම්බර් - 13 (ඉරිදා)
පෙ:ව - 9.00 සිට ප:ව 3.00 දක්වා.
ස්ථානය - Ceylon Academy of Gem Traders, Horana. (හොරණ රාජකීය විද්‍යාලය අසල)
Google Maps: https://share.google/P2e3YGg3IDo6Mkmvq
නව සතියේ දින පාඨමාලා ආරම්භය -
හොරණ - සැප්තැම්බර් - 15 (අඟහරුවාදා)
පෙ:ව - 9.00 සිට ප:ව 3.00 දක්වා.
ස්ථානය - Ceylon Academy of Gem Traders, Horana. (හොරණ රාජකීය විද්‍යාලය අසල)
Google Maps: https://share.google/P2e3YGg3IDo6Mkmvq
සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් ඔබේ ආසනයත් අදම වෙන්කරවා ගැනීමට, ඔබ පාඨමාලාවට සහභාගී වීමට බලාපොරොත්තු වන නගරය, ඔබේ නම සහ දුරකතන අංකය සඳහන් කර එවන්න.
මෙම පාඨමාලාව සම්පූරණ කල සිසුන්ගේ අදහස් සහ පාඨමාලාවේ ඉගැන්වීම් සිදු කෙරෙන ආකාරය පිලිබදව අවබෝධයක් ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කර ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න.
Ceylon Academy of Gem Traders - CAGT
071 346 6969
(වැඩි විස්තර සඳහා ඉහත අංකයට අමතන්න)
#මැණික්පාඨමාලා #මැණික්දැනුම