22/01/2026
GLC ව්‍යපාරික මැණික් පාඨමාලාව Everest Smart Learning Centre තුල අති සාර්ථකව ලෙස කරගෙන යන අතරතුර ලබා ගත් Photos කිපයක්.
ඔබේ පන්ති, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ විභාග සඳහා නවීන, වෘත්තීය මට්ටමේ ඉඩක් Everest Smart Learning Centre වෙතින්!
✅ සම්පූර්ණ වායු සමනය (AC) කර ඇත
✅ නවීන Smart Board පහසුකම්
✅ නිස්කලංක පරිසරය
✅ ප්‍රධාන වීදියේ පහසුම ස්ථානයක
තවත් තැන් හොයන්න වෙහෙසෙන්න එපා! අදම ඔබේ දිනය වෙන් කරවා ගන්න.
📞 අප අමතන්න: 070 794 9794
📍 අපව සොයා එන්න: අංක 93/2/1 ප්‍රධාන වීදිය, රත්නපුර (PMF FINANCE ගොඩනැගිල්ලේ 3වන මහල, Mobitel ගොඩනැගිල්ල අසල)