R/GMV OB/OG Association

R/GMV OB/OG Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/GMV OB/OG Association, School, Gallella, Ratnapura.

🏆ALL ISLAND SCHOOL GAMES 2026 🏆3rd place 🥉A.k SathsaraniMaster Nipun Dilshan Silva  ❤️CongratulationsR/GMV OB/OG Associa...
01/10/2026

🏆ALL ISLAND SCHOOL GAMES 2026 🏆

3rd place 🥉
A.k Sathsarani

Master Nipun Dilshan Silva ❤️
Congratulations
R/GMV OB/OG Association🤗

86 අබිමානය❤️🤗අපේ පාසලට සවියක්,තවත් දිග හැරුමක්🙏රුක් රෝපණ වැඩසටහන,🌳🌴🌳2026 සැප්තැම්බර් 22 දින, ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,...
22/09/2026

86 අබිමානය❤️🤗

අපේ පාසලට සවියක්,
තවත් දිග හැරුමක්🙏
රුක් රෝපණ වැඩසටහන,🌳🌴🌳

2026 සැප්තැම්බර් 22 දින,

ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,
ආදි සිසුසිසුවියන් විසින්💪

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වු ඔබ සැමට OB/OG සංගමයේ විශේෂ ස්තූතිය පුද කරමු.🙏❤️

තවත් වැඩසටහනකින් නැවත හමුවෙමු.

✨අපි R/GMV OB/OG Association✨

අපේ පාසලට සවියක්❤️🤝තවත් දිග හැරුමක්🙏🥰 ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,දිනෙන් දින ජය ලබන  අපේ පාසල සමග අත්වැල් බැදගනිමින් ඉදිර...
22/09/2026

අපේ පාසලට සවියක්❤️🤝
තවත් දිග හැරුමක්🙏🥰
ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,

දිනෙන් දින ජය ලබන අපේ පාසල සමග අත්වැල් බැදගනිමින් ඉදිරියට යාමට හැකි වීම අප ලැබූ ජයකි🏆️

අද දින අප පාසලට අත්‍යවශ්‍යව තිබු මයික් දෙකක් ලබා දීමට ආදි සොහොයුරියක් වන (2006 OL batch) සහෝදරිය කටයුතු කලා 🙏
OB/OG සංගමයේ විශේෂ තුති.🤗❤️🙏
පාසල් මාතාව දිනෙන් දින වැජඹෙනවා දැකිම ආදි සිසු අප සැමගේ බලාපොරොත්තුවයි.

.

තවත් වැඩසටහනකින් නැවත හමුවෙමු.

✨අපි R/GMV OB/OG Association✨

අපේ පාසලේ ක්‍රීඩාවට සවියක්2026 සැප්තැම්බර් 21 දින, ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,අනාගතය ක්‍රීඩාවෙන් ජයගන්නා දරුවන් බිහි කරන...
22/09/2026

අපේ පාසලේ ක්‍රීඩාවට සවියක්

2026 සැප්තැම්බර් 21 දින,

ර/ගල්ලෑල්ල මහා විදුහලේ දී,

අනාගතය ක්‍රීඩාවෙන් ජයගන්නා දරුවන් බිහි කරන අපේ පාසල සමග අත්වැල් බැදගැනීමට අපට එක් වීමට ලැබීම අප ලැබූ ජයකි 🏅

පාසලට අත්‍යවශ්‍යව තිබු නෙට් බෝල් එකක් ලබා දීමට හැකි උනි.🤗

මේ සදහා මුල්‍ය දායකත්වය ලබාදුන්නේ ආදි සිසුසිසුවියන් විසින්💪

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වු ඔබ සැමට විශේෂ ස්තූතිය පුද කරමු.🙏❤️

තවත් වැඩසටහනකින් නැවත හමුවෙමු.

✨අපි R/GMV OB/OG Association✨

20/09/2026
🙏
19/09/2026

🙏

❤️🤗
18/09/2026

❤️🤗

සුබ පැතුම් පහේ හපනුන්ට❤️🤗R/GMV OB/OG Association
10/09/2026

සුබ පැතුම් පහේ හපනුන්ට❤️🤗
R/GMV OB/OG Association

අපගේ OB/OG  ක්‍රිකට් තරගාවලියේ DJ සංගීතය සඳහා අනුග්‍රහය දක්වමින්, ලබා දුන් සහොදරාත්මක සහයෝගය වෙනුවෙන් ගෞරවණීය තුති❤️🤗R/G...
10/09/2026

අපගේ OB/OG ක්‍රිකට් තරගාවලියේ DJ සංගීතය සඳහා අනුග්‍රහය දක්වමින්, ලබා දුන් සහොදරාත්මක සහයෝගය වෙනුවෙන්
ගෞරවණීය තුති❤️🤗
R/GMV OB/OG Association

❤️🤗
09/09/2026

❤️🤗

Address

Gallella
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when R/GMV OB/OG Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category