R/ Rathnapura Tamil Primary Vidyalaya

R/ Rathnapura Tamil Primary Vidyalaya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/ Rathnapura Tamil Primary Vidyalaya, School, Outer circuler road , rathnapura, Ratnapura.

Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 06/08/2025

අප පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් පසුවන පහ ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සිසු සවිය අවසාන විභාගය අද පැවැත්වේ.

Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 09/07/2025

2025.07.09 Clean Sri Lanka වැඩසටහන

"Clean Today, Green Tomorrow — Building a Better Sri Lanka from Our Schools!"

💚🇱🇰🌳

09/07/2025

Clean School- Clean Steps -Clean Space වැඩසටහන 🍃🍃🍃

සුව පහසු ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම හා වේගයෙන් පැතිර යන ඩෙංගු උවදුර දුරලීමේ අරමුණින්

2025.07.09 වන දින පෙ.ව. 8.00 සිට ර/රත්නපුර දෙමළ ප්‍රාථමික විද්‍යාලයීය පාසල්
භූමියේදී පැවැත්වීමට නියමිතය.

දෙමව්පිය ඔබ සැමට ආරාධනා!



Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 27/06/2025

පාසලේ 3- 4 ශ්‍රේණි වෙනුවෙන් පවත්වන ලද "පෝෂණ ආහාර" වැඩසටහන

Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 27/06/2025

2025.04.23 දින පවත්වන ලද 3 ශ්‍රේණියේ සිඟිති පොල වැඩසටහන

Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 27/06/2025

2025.02.14 දින පවත්වන ලද 3 ශ්‍රේණිය දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය

Photos from R/ Rathnapura Tamil Primary Vidyalaya's post 27/06/2025

2025.01.27 දින පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලද භාෂා දින තරඟාවලියේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Outer Circuler Road , Rathnapura
Ratnapura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30