13/08/2025
🫶 බුද්ධිමත් දෙමාපියනි, ආදරණීය දුවා-දරුවනි 🌟
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම ජයගත් ඔබට 🎯,
ඔබගේ තවත් දක්ෂතා උසස් කිරීමටද, 6 ශ්‍රේණියට පිවිසෙන ඔබේ ඉංග්‍රීසි 🇬🇧, දෙමළ භාෂා දැනුම වර්ධනය කිරීමටද, සහ ජාත්‍යන්තරය ජයගත හැකි 🏆 Abacus Olympiad 🧮 සහ තොරතුරු තාක්ෂණ කුසලතා වැනි විශේෂ පාඨමාලා හතරක්, රත්නපුර දරුවන් සඳහා කිසිදු පාඨමාලා ගාස්තුවක් නොගෙන 📚 Apex International ආයතනය සහ ඒ ලෙවල් (A Level Higher Education Center) උසස් අධ්‍යාපන ආයතනය එක්ව ලබාදෙන්නට සූදානම් වී ඇත.
📜 නොමිලේ ලබාදෙන පාඨමාලා:
• 🇬🇧 ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීම
• 🇱🇰 දෙමළ භාෂා දැනුම වැඩිදියුණු කිරීම
• 🌍 තොරතුරු තාක්ෂණ කුසලතා පාඨමාලාව
• 🧮 Abacus – මනෝගණිත ක්‍රම මගින් මනස පුහුණු කිරීමේ International Olympiad පුහුණු වැඩසටහන
👩🏫 ජාත්‍යන්තර සම්මානිත ආචාර්ය ශානිකා පෙරේරා ගුරුතුමිය විසින් මෙම පාඨමාලා ආරම්බ කරනු ඇත.
📅 දිනය – අගෝස්තු 17, ඉරිදා
⏰ වේලාව – පෙ.ව. 8.30
📍 ස්ථානය – රත්නපුර ඒ ලෙවල් (A Level Higher Education Center) උසස් අධ්‍යාපන ආයතනය
🙏 දරුවාගේ අනාගතය වෙනුවෙන්, මේ අවස්ථාව අත්හරින්න එපා.
එන්න, එකට ජයගමු! ❤