Gankanda'15

Gankanda'15 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gankanda'15, Pelmadulla, Ratnapura.

නිවන් සුව ලැබේවා පසී 🙏🥺💔උඹ නැති අඩුව දැනෙයි බං හැමදාම 🫂ඉන්න තැනක හොදින් ඉදපම් මේ වගේම හිනා වෙලා 😭
12/01/2026

නිවන් සුව ලැබේවා පසී 🙏🥺💔
උඹ නැති අඩුව දැනෙයි බං හැමදාම 🫂
ඉන්න තැනක හොදින් ඉදපම් මේ වගේම හිනා වෙලා 😭

😍😍
30/07/2025

😍😍

උරින් උර ගැටුනු විදු බිමේ මතක නැවත වරක් සහෝදරත්වයෙන් වර්ණ ගන්වන්නට ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා..

📅 අගෝස්තු 30

📌️ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය මහපොල ක්‍රීඩාංගනය

🎷🎷🎶🎹

සහෝදරත්වය
ගන්කන්දේ අපි / Gankande API 💙🧡💙

#ගන්කන්දේඅපි

Gankanda Central CollegeNetball Training Camp 2022/09/30Organized by Gankanda'15
02/10/2022

Gankanda Central College
Netball Training Camp 2022/09/30
Organized by Gankanda'15

දකින දකින හැමතැන...සෙනෙහසින් එක් කල ඒ සිනහව..වැටෙන වැටෙන හැම හුස්මට කඳුලැලි එක් කර..ඒ සොඳුරු සිනහවම රැගෙන ගිය උඹ..මින් ම...
27/12/2020

දකින දකින හැමතැන...
සෙනෙහසින් එක් කල ඒ සිනහව..
වැටෙන වැටෙන හැම හුස්මට කඳුලැලි එක් කර..
ඒ සොඳුරු සිනහවම රැගෙන ගිය උඹ..
මින් මතු හැම භවයකම අප සමඟම ඉපදේවා...

සොයුර නුඹට නිවන් සුව

2015 උඹේ උන්😢😢

25/12/2019

"With clothes the new are the best, With friends the old are the best". The reunion of 2015 batch of R/Gankanda Central College was held on 15th December, 2019.

Hunted with Shashen Dananjaya

© All Rights Reserved. Do not copy, print, download, display, alter, blog, stream or otherwise use these photos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.

Gankanda Central College 96' brothers cup cricket tournament 2019  held at the Gankanda college ground on 22nd September...
25/09/2019

Gankanda Central College 96' brothers cup cricket tournament 2019 held at the Gankanda college ground on 22nd September 2019.

Photographer: Thusitha Kularathna

Gankanda Central College 96' brothers cup cricket tournament 2019 held at the Gankanda college ground on 22nd September 2019.

Photographer: Thusitha Kularathna 071 6682505

Gankanda 15' වසන්ත උදානය 2019Thanks all who supported to make this event more success. Special thanks to the president, ...
05/05/2019

Gankanda 15' වසන්ත උදානය 2019

Thanks all who supported to make this event more success. Special thanks to the president, vice president, committee members and all the members in 2015 PPA




Image Courtesy| Thusitha Kularathna
Sounds & Music| Awantha Ranganath

2015 A/Ls Batch
❤️

"ගන්කන්ද 15' වසන්ත උදානය" 2019 on 19th April.

Photographer - Thusitha Kularathna 0716682505

 #ගන්කන්ද15වසන්තඋදානය
05/05/2019

#ගන්කන්ද15වසන්තඋදානය

  Thanks 💜️💜️
16/03/2019



Thanks
💜️💜️

16/03/2019

Address

Pelmadulla
Ratnapura
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Gankanda'15 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share