09/04/2025
2025.03.25 - 2025.04.04 දින දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ, හාලිඇල පුහුණු මධ්‍යස්ථානයේ පැවති 1358 වන කොරියානු පෙරවිගමණික පුහුණු කණ්ඩායමේ පුහුණුව සාර්ථකව අවසන් විය.👍👍
මේ සදහා පුහුණුලාභී සිසුන් 50 දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙක් ඇතුලත් විය.
පාඨමාලාව කොරියානු භාෂාවෙන් හැඩගන්වන්නට මා හට මග පෙන්වූ Buddhika Dasanayaka ගුරුතුමන්ට මාගේ හදපිරි ස්තූතිය..🙏🙏🙏
නුදුරු දිනයකදී සිහින දේශය🇰🇷 🇰🇷කරා පිය නගන ඔබ සියලු දෙනාට මාගේ හදපිරි සුභපැතුම්❤️❤️❤️👍💪