16/06/2026
ටික දවසක නිවාඩුවෙන් පස්සෙ අපි 🫢❤️
කොච්චර පාඩම් කලත් ICT අමාරුයිද…?🤔අමාරු වුන ICT Practical එක්කම ලේසියෙන් ගොඩදාන්න එන්න රත්නපුරයේ update ම ICT පන්තියට ❤️
16/06/2026
ටික දවසක නිවාඩුවෙන් පස්සෙ අපි 🫢❤️
ICT අමාරුයිනම් එන්න අපි ගොඩදාමු😎❤️🔥
28/04/2026
ආසාවෙන් ICT ඉගෙනගන්න ඔනිනම් එන්න අපි ලගට. 😊❤️ හැමෝටම අමාරුයි කියන ICT අපි ලේසියෙන් ගොඩදාගමු 😌❤️ ICT With Asitha Lakjaya
ළමයි බබරචක්‍ර නිලා පත්තු කරන්න ආසයි කිව්වාම 🥹❤️ අපිත් පොඩි කාලෙ වගේම දැනුත් කොච්චර ආසද 😊❤️🩹 ICT With Asitha Lakjaya Asitha Lakjaya පිපි මල් Flora
14/04/2026
🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼�සතුට 🌸 සෞඛ්‍යය 🌿 සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් ඔබට වේවා!💗
🌼 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌼�மகிழ்ச்சி 😊 ஆரோக்கியம் 💪 வளம் நிறைந்த மிகவும் சிறப்பான மற்றும் வளமான புத்தாண்டாக அமையட்டும்!💗
🌼 Happy Sinhala & Tamil New Year! 🌼�May your year be filled with�Happiness 😊 Health 💪 and Prosperity Wishing you a truly blessed and joyful New Year!💗
-Asitha Lakjaya-
Asitha Lakjaya පිපි මල් FloraICT With Asitha Lakjaya
01/04/2026
ICT වලට A එකක් ගන්න ඔබත් සූදානම්ද? 💻✨
2026/27 O/L විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක් කරා යන්න, තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වෙමු.
🔹 විෂය නිර්දේශය මුල සිට සරලව
🔹 Theory | Practical | Papers සියල්ල එකම තැනකින්!
📍 Rubicon Education Center - ඇලපාත
🗓️ සෑම සෙනසුරාදාවකම:
• 10 ශ්‍රේණිය: පෙ.ව. 8:30 - 10:30
• 11 ශ්‍රේණිය: පෙ.ව. 10:30 - ප.ව. 1:30
🔹මෙහෙයවීම: Asitha Lakjaya
📞 වැඩි විස්තර සඳහා: 074 039 1377 / 076 119 0718
ICT With Asitha Lakjaya පිපි මල් Flora Asitha Lakjaya
01/04/2026
ICT කියන්නේ තවත් එක විෂයක් නෙවෙයි, ඔයාගේ Future එක! 💻🚀
"A" එකකට එහා ගිය Real Practical දැනුමක් එක්ක වැඩ පටන් ගන්න.
කරංගොඩ CTS එකේදී හමුවෙමු! 🎓✨
📅 පන්ති පැවැත්වෙන වේලාවන්:
10 ශ්‍රේණිය: සඳුදා සවස 5.00 - 7.00
11 ශ්‍රේණිය: බදාදා සවස 5.00 - 8.00
👨🏫 මෙහෙයවීම: අසිත ලක්ජය
📞 වැඩි විස්තර: 074 039 1377 / 071 560 2599
ICT With Asitha Lakjaya Asitha Lakjaya පිපි මල් Flora