18/06/2023
පොසොන් පොහොය නිමිත්තෙන් සීල සමාදන වැඩසටහන 1-5 ශ්‍රේණි 2023/06/15 වන දිනයේදී සහා 1-11 ශ්‍රේණි 06/16 වන දින කෙහෙල්ඕවිටිගම විහාරස්ථානයේ දී පැවැත්වුණී.
මෙයට විදුහල්පතී
ර/නිවි/කෙහෙල්ඕවිටිගම විද්‍යාලය
06/10/2022
"සිහින දකින අපේ ලොවක්"
ඔක්තෝම්බර් පළමු දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් ලෝක ළමා දින සැමරුම් ඔක්තොම්බර් 3 වන දින විද්‍යාලයේ දී පැවැත්වුණී
ර/නිවි/කෙහෙල්ඕවිටිගම විද්‍යාලය
17/08/2022
" මිණිපුර යොවුන් බලකායේ" සමාජ සත්කාරයක් ලෙස විද්‍යාලයේ දරුවන් හට පරිහරණය කිරිම උදෙසා විශාල පොත් ප්‍රමාණයක් අප විද්‍යාලයේ පුස්තාකාලය වෙත පිරිනැමීම 22/08/16 වන දින විද්‍යාලයේ දී සිදු කෙරුණි.
මිණිපුර යොවුන් බලකායේ සියළුම මහත්ම,මහත්මියන්ට අප විද්‍යාලයේ ගෞරවනිය ස්තුතිය පුද කර සිටිමි.
මෙයට
විදුහල්පති
ර/නිවි/කෙහෙල්ඕවිටිගම විද්‍යාලය