IPCS City Campus

IPCS City Campus National Vocational Qualification Institute

08/10/2025

👉👉 විශේෂ නිවේදනයයි..
👇සෑම NVQ පාඨමාලාවක්ම නොම්ලේ පැවැත්වීමට රජය කටයුතු සලසා දෙනු ලැබේ..
👇සමෘර්ධිලාභි හා අඩු ආදායම්ලාභි පවල් වල දූ දරුවන් මුදල් නොමැතිකම නිසා පාඨමාලාවන් සඳහා යොම නොවේ.
👉👉 මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කල රජය මේ වන විට සමෘර්ධිලාභි හා අඩු ආදායම්ලාභි පවල් වල දූ දරුවන් සඳහා 100% ක්ම නොම්ලේ පාඨමාලාව හැදෑරීමට අවකාශ සලසා දී තිබේ.
👉👉 මීට අමතරව රාජ්‍ය බැංකු මගින් ආයතන වෙත පොලී රහිත ණය පහසුකම් ල‍බා දීමෙන් දූ දරුවන් සඳහා ප‍ාඨමාලා හැදැරීමටද කටයුතු සලසා දී ඇත.
👉👉 ‍මේ පිළීබඳව දැනුවත් කිරීම සහ සිසුන් ලියාපදිංචිය 2025/10/11 වන සෙනසුරාදා සිදු කරනු ලැබේ.
👉 විමසීම් - 045 2223357 / 071 817 1447
👉 පහත WhatsApp සමූහයට Join වීමෙන් ඔබගේ ලියාපදිංචිය සඳහා මූලික සුදුසුකම සපුරා ගත හැකිය.
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/L8aa5Fhc0mYDjB8ZC742af?mode=ems_wa_t

👉දෙමාපියන්‍ගේ / දූ දරුවන්ගේ ඉල්ලීම පරිදි නව පාඨමාලා මාර්තු 27 දින සිට ආරම්භ කිරීමට අප තීරණය කර ඇත.👉සිසුන් 100 සඳහා විශේෂ...
26/03/2025

👉දෙමාපියන්‍ගේ / දූ දරුවන්ගේ ඉල්ලීම පරිදි නව පාඨමාලා මාර්තු 27 දින සිට ආරම්භ කිරීමට අප තීරණය කර ඇත.
👉සිසුන් 100 සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් ලබාදීමට සහ සියළු පාඨමාලාවන් සඳහා විශේෂ සහන පාඨමාලා ගාස්තු අයකිරීමට කටයුතු යොදා ඇත.
👉 ඔබගේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න.
👉 වැඩි විස්තර සඳහා www.ipcs.lk වෙබි අඩවියට පිවිසෙන්න.
👉 0452223357 / 0718171447

👉දෙමාපියන්‍ගේ / දූ දරුවන්ගේ ඉල්ලීම පරිදි නව පාඨමාලා මාර්තු 27 දින සිට ආරම්භ කිරීමට අප තීරණය කර ඇත.👉සිසුන් 100 සඳහා විශේෂ...
26/03/2025

👉දෙමාපියන්‍ගේ / දූ දරුවන්ගේ ඉල්ලීම පරිදි නව පාඨමාලා මාර්තු 27 දින සිට ආරම්භ කිරීමට අප තීරණය කර ඇත.
👉සිසුන් 100 සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් ලබාදීමට සහ සියළු පාඨමාලාවන් සඳහා විශේෂ සහන පාඨමාලා ගාස්තු අයකිරීමට කටයුතු යොදා ඇත.
👉 ඔබගේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න.
👉 වැඩි විස්තර සඳහා www.ipcs.lk වෙබි අඩවියට පිවිසෙන්න.
👉 0452223357 / 0718171447

🧚ඔබ පරිගණක ක්ෂේත්‍රයේ නිපුණයෙක් වෙන්න බලාපොරොත්තු වන්නේ නම් එන්න..අප සමග එක්වන්න..🧚විදෙස්ගත වීමට බලාපොරොත්තු වන ඔබට විශ...
25/03/2025

🧚ඔබ පරිගණක ක්ෂේත්‍රයේ නිපුණයෙක් වෙන්න බලාපොරොත්තු වන්නේ නම් එන්න..අප සමග එක්වන්න..
🧚විදෙස්ගත වීමට බලාපොරොත්තු වන ඔබට විශේෂයි..
🧚අදම අමතන්න.. 071 8171447 / 045 2223357
🧚www.ipcs.lk ට පිවිස වැඩි විස්තර දැන ගන්න..

Address

111/1, Outer Circular Road
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Alerts

Be the first to know and let us send you an email when IPCS City Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share