R/Emb/Thiththawelpatha Vidyalaya, Pallebedda

R/Emb/Thiththawelpatha Vidyalaya, Pallebedda We nurture young minds and hearts.Watch our students blossom into confident, curious learners �

අපේ ආදරනීය පුංචි පොඩ්ඩන්ගෙ වැඩ 🎀2026.01.29
30/01/2026

අපේ ආදරනීය පුංචි පොඩ්ඩන්ගෙ වැඩ 🎀
2026.01.29

30/12/2025

A heartfelt Gratitude 🤍🙏

09/11/2024

අපේ පොඩිත්තන්ගෙ තවත් එක් දක්ශතාවයක් 🎺

අපේ පොඩි දරුවන්ගේ ඇස්වල තියෙන කුතුහලයත්, අතේ තියෙන හැකියාවත් දකිද්දි අපි හරිම සතුටු වෙනවා. තාක්ෂණයේ මැජික් එක්ක ඔවුන් ඉග...
26/10/2024

අපේ පොඩි දරුවන්ගේ ඇස්වල තියෙන කුතුහලයත්, අතේ තියෙන හැකියාවත් දකිද්දි අපි හරිම සතුටු වෙනවා. තාක්ෂණයේ මැජික් එක්ක ඔවුන් ඉගෙන ගන්න ගමන ආරම්භ කරලා.
ඔවුන්ගේ හිතේ ඇති සිහින වලට පියාපත් දෙන්න තාක්ෂණයට පුළුවන්. අපේ පොඩි ඉංජිනේරුවන්ට, විද්‍යාඥයන්ට ලොකු ගමනක් යන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ර/ඇඹි/තිත්තවැල්පත විද්‍යාලයේ පරිගණක ඒකකය

Address

Thiththawelpatha, Pallebedda
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Thiththawelpatha Vidyalaya, Pallebedda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category