Api Sivali - අපි සීවලි

Api Sivali  -  අපි සීවලි

Share

Student Union of Sivali central college. All Rights Reserved අපි සීවලි®

Photos from Celebrate.LK's post 06/03/2026

❤️🔰 සීවලියේ ජීවය.

Photos from Miss 20's post 06/03/2026
06/03/2026
20/01/2026

𝐒𝐢𝐯𝐚𝐥𝐢 𝐁𝐚𝐜𝐤 𝐭𝐨 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔

පරණ මතක අලුත් කර ගන්න..
ආයෙමත් ආදරෙන් අපි එකතු වෙන දවස 🤩

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය 𝟐𝟎𝟎𝟕 - 𝟐𝟎𝟏𝟕 ආදි ශිෂ්‍ය සමාජයේ සංවිධාන ශක්තියෙන්..
💛💚

𝗕𝗮𝗰𝗸 𝘁𝗼 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝗮𝗻𝗱 𝗮𝗳𝘁𝗲𝗿 𝗽𝗮𝗿𝘁𝘆

මාර්තු 𝟎𝟏..
උදේ 𝟎𝟖.𝟎𝟎 ඉඳන්..
හවස 𝟎𝟐.𝟎𝟎 වෙනකන්..
💛🤩💚

විද්‍යාල පරිශ්‍රයේදී..

පරණ මතක අලුත් කරගෙන
𝗕𝗮𝗰𝗸 𝘁𝗼 𝘀𝗰𝗵𝗼𝗼𝗹 වැඩසටහනට සමගාමීව

එදා උදේ 𝟎𝟖.𝟎𝟎 සිට..
හවස 𝟎𝟐.𝟎𝟎 දක්වා..
ගුරු උපහාර උළෙල සහ
අප විද්‍යාලයෙන් බිහිවූ වෛද්‍යවරුන් ගේ සත්කාරයෙන් සියලුම ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වෙන වෛද්‍ය කඳවුර..
🙏 🙏

අන්තිමටම..🤩🤩😍

හවස 𝟎𝟑.𝟎𝟎 ඉඳල රෑ 𝟎𝟖.𝟎𝟎 වෙනකන්..
ගාර්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී..
සතුට සමරන්න

ආදි සීවලී ඔබ සැමට ආරාධනා !!!
❤️❤️❤️

19/01/2026

Save the date 🔰👏🏻

20/12/2025

Now get it into your doorstep via register post.
For single band it's only Rs 350/=

Please contact mentioned numbers for more details

13/12/2025

ඔබ සෙවූ රෝද තුනේ King දැන් රත්නපුරයේ....
ඔබත් අදම පැමිණෙන්න...
TVS KING සමඟ වෙනස අත්විදින්න..

ඔබේ පැරණි ත්‍රී රෝද රථය ලබාදී නවතම TVS KING DELUXE PLUS වෙත මාරුවෙන්න..

✅Brand New 2025
🙋‍♂️අලුතින් TVS KING Deluxe+
💥Limited Edition

LIYANAARACHCHI TVS - RATNAPURA

Special promotion for December 2025.

⛽️Full fank petrol free.

🌦️අව්වෙන් වස්සෙන් ආරක්ශා වෙන්න කවරයක් නොමිලේ

🔧 Free Tool Kit
🛠️ එක මෙවලම් කට්ටලයක් නොමිලේ

💦 We Are Giving 2 Free Services From Our Genuine Company Dealers.
👨‍🔧සේවා වාර 2 ක් නොමිලේ

💵 Total Amount මුළු මුදල - 1,750,000/=
💵 Down Payment මුලික ගෙවීම- 450,000/=

📞 Call for more details

+94716185993
+94786185993

✉️ WhatsApp

+94765289848

🏃‍♂️Quick sale Within 30 Minutes
අවම මුලික ගාස්තු.
විශ්වසනීය සේවය.
ඔබත් අදම එන්න
නො.113-A ඇතුල් රවුම් පාර,රත්නපුර..
(රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ අසල, cargills food city යාබදව)

අවම මූලික ගෙවීම් සමඟින්....
ඔබටම සරිලන මූල්‍ය පහසුකම් ඔබට පහසු ලෙස මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරදෙනු ලැබේ.

විමසන්න
071 618 5993 078 6185993

03/03/2024

Gemcity streets will not have forgotten the roar of the Hunter!

Ready to enter in to the Hunters lair..
Await the call for 2024

Man your beasts!

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Ratnapura
Ratnapura