History with Ayesh

History with Ayesh Historyපති

30/10/2025

English Medium Grade 06 -2026 New Classes -Wisdom Academy Pelmadulla....

17/09/2025

මේ ඔබේ දරුවා හොයන ඉතිහාසය පන්තියද... බලන්න?📖📖
Physical පන්ති සඳහා - Wisdom Academy - පැල්මඩුල්ල
Online පන්ති සඳහා ලියාපදිංචි වීමට මෙම 070 531 1622 Whatapp අංකය භාවිතා කරන්න

තිසා වැවෙන් කුට්ටම් පොකුණට... යමුද?
11/09/2025

තිසා වැවෙන් කුට්ටම් පොකුණට... යමුද?

තිසා වැවෙන් කුට්ටම් පොකුණට... Thisa Wewe And Kuttam Pokuna | Travel With Ayesh- History With Ayesh -* Tel - 074 237 5440* Email - ayeshchathurangahistory@gm...

07/08/2025

🔴👉 Geography & Civics -Grade 06 👈🔴

ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පාසල් ගුරුභවතකු ලෙස වසර 15ක පලපුරුද්ද සහිත අයේෂ් චතුරංග ගුරුතුමා විසින් මෙහෙයවන ❤ Geography & Civics පන්තිය ❤ 06 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනුම ලබන දුවා දරුවන් 👧🏻👶🏻 වෙනුවෙන් අලුතින්ම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.😏

👉 ඒ අනුව අගෝස්තු මස 09 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම සවස 7.00 - 9.00 දක්වා online zoom තාක්ෂණය ඔස්සේ සජීවීව පැවැත්වේ. 👈
( එම වේලාව තුල සජීවීව සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට recordings ලබාගත හැකිය. )

මෙම Geography , Civics පන්තියට සම්බන්ධ වන දරුවන්ට අයේෂ් සර් විසින් මෙහෙයවන ❤ ඉතිහාසය පන්තිය ❤ සදහා නොමිලේම සම්බන්ධ විය හැකිය.
(😮 ඉතිහාසය පන්තිය සෑම සිකුරාදා දිනකම සවස 5.30-7.30 දක්වා පැවැත්වේ එහි recordings ද ලබාගත හැකිය )

මෙම පන්තිය හා සම්බන්ධ වීමට පහත link එක click කරන්න.
🔴👉 https://chat.whatsapp.com/Bq772JT6BdP9ENHTahGulS 👈🔴

16/07/2025

දිනෙන් දින අලුත් වන අයේෂ් සර්ගේ හිස්ට්‍රිපති මෙහෙයුම...
History With Ayesh
https://youtu.be/5i-NCZM2z7c

(ඉතිහාසය 07 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය)

Address

Pelmadulla
Ratnapura
70070

Alerts

Be the first to know and let us send you an email when History with Ayesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share