Ratnapura National Museum

Ratnapura National Museum

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ratnapura National Museum, Education Website, National Museum, Ratnapura.

🏛️ Department of National Museum 🏛️
Telephone ☎️ : +94452222451
Fax 📠: +94452222451
E-Mail 📧 :[email protected]/ [email protected]
Location 📌️ : https://maps.app.goo.gl/21M1fsPtAg4r929C8

19/12/2025
Photos from Ratnapura National Museum 's post 11/11/2025

රත්නපුර ජාතික කෞතුකාගාර එලිමහන් ක්‍රිඩාංගණයෙහි රත්නපුර මිහිදු විද්‍යාලයේ උසස් පෙළ සිසු දරුවන් වෙනුවෙන් එම පාසල විසින් 2025.11.07 දින පවත්වන ලද ප්‍රායෝගික වැඩමුළුව

11/11/2025

හිඳි බුදු පිළිමය (9 වන සියවස පමණ)

උස: සෙ.මී. 33.5

වෙහෙර ගලින් (අනුරාධපුර දිස්ත්‍රික්කය) රන් ආලේප කළ ලෝකඩ, ඝන වාත්තු ක්‍රමය

වීරාසන ඉරියව්වෙන් හිඳි බුදුන් වහන්සේ සමාධි ගතව, ඊට සරිලන අයුරින් අඩක් පියවුනු ඇස් වලින් චිත්ත - ඒක ග්‍රතාව පිළිඹිඹු කරයි. මුළුමණින්ම කෙස් රැලි වලින් වැසුණු හිස මුදුන මඳක් උස්ව උෂ්ණීෂයද ඒ මත ඥානසිකාව නිරූපණය කෙරෙන සිරස්පතද දක්වයි. විනිවිද පෙනෙනසුලු සිවුර දකුණු උරය විවෘත වන සේ පොරවා ඇත. දෙපසට විහිදුනු පෙති සහිත පියුමක් මත බුදුහු වැඩ හිඳිති.
© කොළඹ ජාතික කෞතුකාගාරය

Seated Buddha (c. 9th century)

Ht. 33.5 cm

From Veheragala (Anuradhapura Dist.)

Gilt Bronze, solid cast

The Buddha is seated in Virasana posture with hands in samadhi mudra. The image, showing half-closed eyes that fit the attitude of concentration quite fittingly, is of excellent workmanship. The head, covered in snail-shell curls, has a slightly raised usnisa surmounted by a gem-set siraspata, signifying the flame of knowledge. The robe, worn bare on the right shoulder as usual, appears to be of a thin texture. The Buddha is seated on a double-petalled lotus pedestal.

© Colombo National Museum

Photos from Ratnapura National Museum 's post 08/11/2025

රත්නපුර ජාතික කෞතුකාගාර උද්‍යානයේ සොබා සිරි...... 🐦🐦

Photos from Ratnapura National Museum 's post 04/11/2025

මලින් සුන්දර වූ නගර මධ්‍යයේ වූ රත්නපුර ජාතික කෞතුකාගාරය

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

National Museum
Ratnapura
70000