ආසියාවේ වේගය ලොවට පෙන්වා ආදිශිෂ්‍යා නිලූපා නිලූශි දුව (කපල් නිලූ)ආසියා වෙඩි ශූරිය වෙයි.
වෙඩි දෙකේ ආසියා නමින් ඇගයීමකටත් ලක්වෙයි
Okapathana College
විනය තකා පෙරටම
25/10/2025
අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් වන ජනකාන්ත නිවේදක හංගමුව කේවට්ටගේ පසිත (හ.කේ.පසිත) නොහොත් ලැරියා පුතනුවන්
කාලයක් ලැරියාට කෑල්ලක් නොමැති බව පවසමින් තනිකඩ සමාජයේ ජනප්‍රිය වුවද එක්වරම ලැරියා කෑල්ලක් පෙන්නමින් කසාඳ බැන්දේය. ලැරියා කෑලි සම්බන්ධව නම් දැරූවෙකු වන අතර පූසන්ට ඉතා ආදරයකරන බැවින් කැට් ලැරියා ලෙසද මිතුරන් අතර ප්‍රසිද්ධව ඇත.
ජයවේවා පුතේ
24/10/2025
මේ දිනවල කතාබහට ලක්වන අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශි ස් නා පියමි දුව වෙනුවෙන් විදුහල්පතිතුමාගේ සංකල්පයක් මත "උත්තම පියමි" නම් කවි නිසඳැස් පොතක් එලිදැක්වීමට ආදි සිසුන්ගේ කවි පබැඳුම් අවශ්‍යයි.
හොඳටම *කිලා වැනි ජනප්‍රිය වැඩසටහන් නිවේදක අප විදුහලේ වැඩබලන විදුහල්පති හුනුරාධ අත්තා විසින් ලබාදී ඇති මාතෘකා ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරන්න.ඔහු විසින් විනය තකා විනිශ්චය කරනු ඇත.
මුද්‍රණ අනුග්‍රහය කොරියාවේ කැල්මි දුව විසින් දරණු ලබයි
23/10/2025
"බීපං කජ්ජෝ" "පිනිඳු සිත්තම්" වැනි සිනමා ණිර්මාන වලින් ජාත්‍යන්තරය ජයගෙන අද වන විට දකුනු අසියාවේ ඉහලම තැනක වැජඹෙන ඈ.ගුණපාල ( ඈ ගුනයා) පුතේ උඹට බුදුසරණයි.
-විදුහල්පති
ගුරු නිවාසයට ඇතුලු වි විදුහල්පතිතුමාගේ කෑන් එකකට පොරි දැමූ ලිං රංගික නම් අයෙකුට තල්ල පොඩිවෙන්න ප්‍රහාරයක්
ජර්මන් ජාතික මන්න පොහේන්ද්‍රයන් රචනා කර විදුහල්පතිතුමා විසින් පරිවර්තනය කල
"නාසින්ගේ වෙලාව"
පොත පාසල් ආපනශාලාවෙන් මිලදී ගත හැක.
පන්ති කාමරයේදී ක්ලාන්ත වූවද කිසිවෙකු "පාලට මොකද" කියා වත් නොඇසූ බවට දෙකේ පාල පුතාගේ මවගෙන් චෝදනාවක්
පොටවල වන්නම හදිසියේඑළි දැක්වුවගයි....
15/10/2025
පොටවල වන්නම එළිදැක්වීම.....
අද සව 4 ට ඉ.නේ තස්සිලා ශ්‍රවණාගාරයේදී...
මෙය විශාල අවමානයක් බැවින් වහාම මේක දාපු එකාට විනය තකා කටයුතු කිරීමය විදුහල්පතිතුමාගෙන් තීරණයක්
😒
ඔකපතන කැලයේ කසිප්පු පෙරූ කෑන් සිරියා නොහොත් කැප්පෙටිපොල සිරිපාල අතඩංගුවට
07/10/2025
Pgya
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ratnapura