Pearl Cake By Nishi

Pearl Cake By Nishi Welcome to Pearl Cake By Nishi..🎂✨ We specialize in custom cakes, cupcakes, and sweet treats for all occasions. place an order..🍰❤️
(1)

රස හඳුනන ඔබට... රස මවන අපේ අත්දැකීම්......🍰✨​ප්‍රණීත බිරියානි එකක රසත්, කටට දැනෙනා කේක් එකක මධුරත්වයත්, මුවට දෙන ඩෙසර්ට්...
17/07/2026

රස හඳුනන ඔබට... රස මවන අපේ අත්දැකීම්......🍰✨

​ප්‍රණීත බිරියානි එකක රසත්, කටට දැනෙනා කේක් එකක මධුරත්වයත්, මුවට දෙන ඩෙසර්ට් එකක සිසිලත් එකම තැනකින් ලැබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඒ හැම රසයක්ම අත්විඳි අපේ ආදරණීය පාරිභෝගිකයන්ම හැමදාම orders දානවා....😋

​ඔබේ ආදරණීයයන්ගේ ජීවිතයේ විශේෂ දින තවත් වර්ණවත් කරමින්, මතකයේ රැඳෙන සුන්දරම රස අත්දැකීම ලබාගන්න අදම Nashi Cakes වෙත එන්න.....

​අපි හදන්නේ නිකම්ම කේක් හෝ බිරියානි නෙවෙයි..... ඔබේ සතුට වෙනුවෙන් අපේ කැපවීම සහ ආදරයයි. ❤️

​📍 Nashi Cakes, Kalawana, Weddagala...

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

070 4483688

මේ කේක් එකේ ලස්සන ගැන ඔයාලා මොකද හිතන්නේ?...ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඉතින් යාලුවේ...👇❤️​කෝ බලමු මේ කේක් ...
17/07/2026

මේ කේක් එකේ ලස්සන ගැන ඔයාලා මොකද හිතන්නේ?...

ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඉතින් යාලුවේ...👇❤️

​කෝ බලමු මේ කේක් එකේ රස බලපු අය? .............🙋‍♂️🙋‍♀️

​ඔයාලගේත් උපන්දිනයක්, පාටියක් නැත්නම් ඕනෑම විශේෂ අවස්ථාවක් ලස්සනටම සරසගන්න, රසවත්ම කේක් එකක් හදාගන්න Nashi Cakes අපිට කතා කරන්න...🎂✨

​📞 වැඩි විස්තර සඳහා: 0704483688
Nashi cakes - kalawana 🎂🎂

16/07/2026

ඇත්තම ආදරේ කියන්නේ පුදුමාකාර දෙයක්... ❤️✨

​අද දවසේ Nashi Cakes වෙතින් නිමවුණු මේ විශේෂ මුට්ටි කේක් (Mutti Cake) යුගලය වෙන්වුණේ හදවතින්ම එකිනෙකාට ආදරය කරන ආදරණීය ජෝඩුවක් වෙනුවෙන්...

ඇත්තටම මේක පිටුපස තිබුණේ හරිම ලස්සන Plan එකක්. ඒත් බලාපොරොත්තු නොවූ විදිහට මල්ලි හදිසි අනතුරකට (Accident) මුහුණ දුන්නා....

​හැබැයි අනතුරක් වත්, බාධාවක් වත් ඒ දෙන්නගේ ජීවිතයේ මේ ලස්සන, විශේෂ දවස මඟහරින්න හේතුවක් වුණේ නැහැ. මොන ප්‍රශ්නය ආවත් ආදරණීය හදවත් තමන්ගේ විශේෂ දවස් අමතක කරන්නේ නැහැ කියන්න මේක හොඳම සාක්ෂියක්... 🥺❤️ ආදරණීය මිනිස්සු හම්බුනාම ඇත්තටම ජීවිතේ හරිම ලස්සනයි....
​ඔයාලගේ ජීවිතයේ මෙවැනි ඕනෑම සුවිශේෂී සහ ආදරණීය අවස්ථාවක් තවත් රසවත්, මතක හිටින එකක් කරගන්න Nashi Cakes අප හා එක්වන්න....

​📞 For more details: 070 448 3688

👩‍👧 මවකගේ ආදරය සහ දියණියකගේ කැපවීම මුසු වූ අපේම කේක් කලාව.....✨🍰​බිස්නස් එකකට එහා ගිය ආදරණීය බැඳීමක්... ❤️​මගේම නමින්, ම...
16/07/2026

👩‍👧 මවකගේ ආදරය සහ දියණියකගේ කැපවීම මුසු වූ අපේම කේක් කලාව.....✨🍰

​බිස්නස් එකකට එහා ගිය ආදරණීය බැඳීමක්... ❤️

​මගේම නමින්, මගේම මහන්සියෙන් පටන් ගත්තු මේ පුංචි ව්‍යාපාරය පිටුපස තියෙන්නේ ලොකු රහසක්. ඒ තමයි මගේ ආදරණීය අම්මා.....

අම්මගෙන් ලබපු ඒ වටිනා ගුරුහරුකම් සහ ආදරය එක්ක, අපි දෙන්නා එකතු වෙලා ගොඩනඟපු මේ කේක් කලාව මට නිකම්ම බිස්නස් එකක් නෙවෙයි, ඔයාලා හැමෝම එක්ක ගොඩනැඟුණු ආදරණීය පවුලක් වගේ බැඳීමක්......

​හැම කේක් වර්ගයක්ම, හැම අතුරුපසක්ම, රසම රස බත් වර්ග ඔයාලගේ අතට ලැබෙන්නේ අපේම පිරිසිදු, ගෙදරදීම හදන රසට වගේම අම්මයි දුවයි දෙන්නගේම හදවතින්ම පිරුණු ලොකු ආදරයක් සහ විශ්වාසයක් එක්කයි. 💯✨

​🎂 උපන්දිනයට, සතුටු සමරන්න ඕනෑම සුවිශේෂී උත්සවයකට...

ඔයාලා කැමතිම Design එකට, උපරිම පිරිසිදුවට වගේම ප්‍රමිතියෙන් ඉහළම දේවල් විතරක්ම පාවිච්චි කරලා සාදාගන්න අපිට කතා කරන්න....

​රස විඳින්න අපේම රසට...
පරම්පරාවක ආදරණීය විශ්වාසයත් එක්ක.... 🥰👇

For more details : 070 448 3688
Nashi cakes 🎂🎂🎂🎂

15/07/2026

🎂🏏 මල්ලිට ලැබුණු කඳුළු පිරුණු ආදරණීය Surprise එක..... 🥹❤️

​පවුලේ හැමෝගෙම ආදරය මැද, පුංචි මල්ලි කෙනෙක් වෙනුවෙන් කරපු හීනෙකින්වත් හිතපු නැති අපූරු Surprise එකක්... 🎁✨

ලොකු අම්මා, අම්මා, තාත්තා වගේම මල්ලිගේ ආදරණීය අයියත් එකතු වෙලා තමයි මේ ලස්සනම ලස්සන දවස ලෑස්ති කරලා තිබුණේ....

​මේ ආදරණීය මොහොතේ මල්ලිගේ ඇස් දෙකට සතුටු කඳුළු ආපු විදිහ, එයාට ලැබුණු ලස්සන තෑගි බෝග ටික බලන්නකෝ... 🥹👇

මල්ලිගේ සතුට තමයි මුළු පවුලේම සතුට.........

​ක්‍රිකට් වලට ආදරේ කරන Rasidu මල්ලිට ගැලපෙනම ක්‍රිකට් පිටියක් හැඩයට නිර්මාණය වුණු රසවත් කේක් එකක්. 🎂

​එයාගේ පුංචි කාලේ ඉඳන් මතකයන් එකතු කරපු ලස්සන Photo Frame එකක්.... 📸

​ආදරය පිරුණු වටිනා තෑගි පෙට්ටියක්. 🎁

​ඔයාලගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් මේ වගේම ආදරයෙන් සහ මතක හිටින විදිහට සමරන්න, අදම Nashi cakes අප හා එකතු වෙන්න...🤗❤️

​📞 For More Details & Orders:
070 448 3688

ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න ටිකක් පරක්කු වුණත්, ඒ ලැබෙන වටිනාකම මිල කරන්න බැහැ. 💖​Nashi Cakes අපේ ගමනේ අපිට ලැබුණු වටිනාම ...
15/07/2026

ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න ටිකක් පරක්කු වුණත්, ඒ ලැබෙන වටිනාකම මිල කරන්න බැහැ. 💖

​Nashi Cakes අපේ ගමනේ අපිට ලැබුණු වටිනාම දේ තමයි අපේ පවුල වගේ ඉන්න ඔයාලා. දවසේ වැඩ අවසන් වෙලා ඔයාලගේ ආදරණීය අදහස් සහ ප්‍රතිචාර කියවද්දි දැනෙන සතුට ලියන්න වචන මදි. 🥺🌻

​අපේ ගුණාත්මකභාවය වගේම අපේ මහන්සිය අගය කරන, වචනයකින් පවා අපව දිරිමත් කරන ඔයාලා තමයි අපේ ලොකුම ශක්තිය. 🤝✨

​නිරන්තරයෙන්ම අප කෙරෙහි තබන විශ්වාසයට සහ මේ ලස්සන ආදරයට බොහොමත්ම ස්තූතියි...

ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. 🙏❤️

​— Nashi Cakes 🎂 —
​.
🌸✨

14/07/2026

🎂✨ අද මගේ class එකේ ළමයින්ගේ කේක් නිර්මාණන් , රස බලද්දී පුදුම හිතුණා... ඒ වගේම බලන්නකෝ තියෙන නීට් එක කේක් එකේ... නිර්මාණශීලිත්වය 😍🎂 nashi cakes වගේම තමාගේ දෑතින් රසයෙන් අනූන ලෙස හදපු කේක් එකක් තමා මේ හැඩ උනේ........🎂🎂🎂💪❤

පෙනුමෙන් fondant වගේම neat, රසෙන් ඊටත් වඩා ඉහළයි. තමන්ගෙම අතින් මේ වගේ ලස්සන cake එකක් නිර්මාණය වෙද්දී දැනෙන සතුට... ඒක විස්තර කරන්න බැහැ නේද.........😊❤️

​ඔයාලත් ආසද මේ වගේ ලස්සන, රසවත් cake පියවරෙන් පියවර ඉගෙන ගන්න? 🍰 🎨 එන්න එහෙනම් Nashicakes, අපේ පංතියට...✨

​📞 වැඩි විස්තර සඳහා:
070 4483688

13/07/2026

ජීවිතේ රසවත් කරන හැටි කියලා දෙන මගේ පළමු ගුරුවරිය... අම්මා...🥰🎂 අද දේශන මෙහෙයවනවා... 🥺❤️

මට විතරක් නෙවෙයි, අද තව ගොඩක් අයට ජීවිතේ රසවත් කරන්න අම්මා කියලා දුන්නා (Cake Class එකෙන් 🎂).

ඉතින් කෝ බලන්න අපේ අම්මාගෙන් ඉගෙන ගත්තු අය? 🙋‍♂️✨

13/07/2026

පෙරේත පන්තියේ කෑම මෙව්වා තමා... 🤤🔥

​චොක්ලට් රසට පෙරේතකම් කරන, ඒ රස උපරිමයෙන්ම විඳින්න කැමති ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම Try කරන්නම ඕනේ සුපිරිම Brownies එකක් දැන් Nashi cakes වෙතින්...

​එක පාරක් රස බැලුවොත් ආයෙ ආයෙත් ඕනෙ කියන එක 100%ක් ශුවර්. 😉✨

​📞 For more details & Orders:
070 448 3688
📌 Location: Kalawana

Address

"Samara Niwasa", Kalawana
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Pearl Cake By Nishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share