InoSys Academy

InoSys Academy වෘත්තීය මටිටමේ පරිගණක පුහුණුවක් ලබා දීම අපගේ අරමුණයි. Microsoft 365 - Word, Excel, PowerPoint

27/06/2023
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් කර ගන්න ගියාම ඒ්ක බැරි නම්, කාගෙන් හරි උදව් නැතුව කරගන්න බැරි නම් එතන පොඩි අවුලක් තියෙනවාඅලුතෙන...
02/01/2023

කොච්චර ඉගෙන ගත්තත් වැඩක් කර ගන්න ගියාම ඒ්ක බැරි නම්,
කාගෙන් හරි උදව් නැතුව කරගන්න බැරි නම් එතන පොඩි අවුලක් තියෙනවා

අලුතෙන් රස්සාවට යන බොහෝ අයට මේ ප්‍රශ්නය තියෙනවා

computer course කරලා certificate අරගෙන රස්සාවට ගිහිල්ලා office එකේ වැඩක් දුන්නම හරියට කරගන්න බැරිව දගලන අය අතර ඔබත් ඉන්නවා ඇති.

බොහෝ අය කියන්නේ computer ඉගෙන ගෙන තියෙනවා දැන් මතක නෑ කියලා.

මතක නැති අයට මතක් කර ගන්න, දන්නේ නැති අයට ඉගෙන ගන්න

එන්න අපේ practical office class එකට

රැකියා වල නියුතු අය, ව්‍යාපාර වල නියුතු අය, උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා

100% ප්‍රායෝගික ක්‍රියාකරකම් ඇසුරින් Microsoft 365 සංස්කරණය සමග
Word, Excel, PowerPoint ඉගෙන ගන්න

Address

Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when InoSys Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to InoSys Academy:

Shortcuts

Share