නීලංග සර්

නීලංග සර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නීලංග සර්, Performing arts school, wadumulla, kanadola, ratnpura, Ratnapura.

director and choreogrpher neelaranga institiut of dance sri lanka ,මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාර,ධර්මාචාර්ය,කලායතනාධිපති,ලේකම් ,ප්‍රජාමූල සංවිධානය.,assistant operation manager in royal xavier international college in rathnapura.

😍❤️
21/08/2026

😍❤️

21/08/2026

හොඳම යාළුවෝ..❤️🥺😍

Thank you so much..
21/08/2026

Thank you so much..

🌼 හඬක් නිහඬ වුණත්… ඒ හඬින් උපන් ගීත කිසිදා නිහඬ නොවේ… 🌼සිංහල ගීතයේ අහසට සදාතනික ආලෝකයක් වූ,හෙළයේ ගීත කෝකිලාවිය ලෙස පරම්ප...
20/08/2026

🌼 හඬක් නිහඬ වුණත්… ඒ හඬින් උපන් ගීත කිසිදා නිහඬ නොවේ… 🌼
සිංහල ගීතයේ අහසට සදාතනික ආලෝකයක් වූ,
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස පරම්පරා ගණනාවක හදවත් ස්පර්ශ කළ
ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මිය
අද අප අතරින් නික්ම ගිය පුවත හදවතට දැනෙන්නේ
ගීතයක් අහිමි වූවාට වඩා…
යුගයක් අහිමි වූවාක් මෙනි. 💔
ඇය ගැයූ ගීත හුදෙක් ගීත නොවීය.
ඒවා අපේ ජීවිතයේ මතකයන්ය…
අපේ රටේ කතාවය…
අපේ සමාජයේ හඬය…
අපේ සතුටේත්, වේදනාවේත්, ආදරයේත්, බලාපොරොත්තුවේත් සංගීතමය සටහන්ය.
කාලය ගෙවී යනු ඇත…
පරම්පරා වෙනස් වනු ඇත…
එහෙත් ඇගේ හඬින් අපේ හදවත් තුළ තැන්පත් වූ ගීත
කිසිදා වියැකී නොයනු ඇත.
මහ පොළොවෙන් නික්ම ගියත්,
ගීතයක් වී ඇය සදා අප අතර ජීවත් වනු ඇත. 🎶🌸
අද මේ නිහඬ සමුගැනීමේ මොහොතේ
ඇයට අපට කළ හැකි ලස්සනම උපහාරය නම්
ඇය අපට දායාද කළ ඒ අමරණීය ගීත නැවත නැවතත් අසමින්,
ඇයගේ කලා උරුමය ඉදිරි පරම්පරාවට රැගෙන යාමයි.
නන්දා මාලිනී මහත්මියනි,
ඔබේ හඬ නිහඬ වුවත්…
ඔබේ ගීත කිසිදා නිහඬ නොවේ. 🤍
ඔබේ ස්වරය ශ්‍රී ලාංකීය ගීතයේ අහසේ
සදාකාලිකවම රැව් පිළිරැව් දෙනු ඇත.
🌼 ඔබට නිවන් සුව! 🌼(නීලරංග කලායතනයේ බලවත් ශෝකය.)

ආර්.එම්.නිලංග එස් පතිරණ..
(මුලු දිවයිනටම සාම විනිසුරු)
නීලරංග කලායතනාධිපති..
🙏🤍🎶
#නන්දාමාලිනී #ශ්‍රීලාංකීයගීතය #හෙළයේගීතකෝකිලාවිය #අමරණීයහඬ

ශ්‍රී ලංකා සංගීතයේ ස්වර්ණමය යුගයක් නිමාවිය. නන්දා මාලනී නම් වූ මියුරු හඬ නිහඩ විය 🥀😪වහින්නට හැකි නම් ගිගුම් දී  අහස පොලව...
20/08/2026

ශ්‍රී ලංකා සංගීතයේ ස්වර්ණමය යුගයක් නිමාවිය. නන්දා මාලනී නම් වූ මියුරු හඬ නිහඩ විය 🥀😪

වහින්නට හැකි නම් ගිගුම් දී අහස පොලව ගිගුම් දී හඩයි ඇය නික්ම ගිය වග දැන 🥲
ජාතියේ යශෝරාවය
ඔබ තුමියට නිවන් සුව ලැබේවා 🙏🥺🥲

පුංචි කාලේ රස ආයිත් ❤️ 🙈දැක්ක ගමන් අරගෙන ගෙදර ඇවිත් කෑවා...පුංචි කාලේ අතීතයටම ගියා.එයා ආයිත් ඇවිත් අලුත් වෙලා...
20/08/2026

පුංචි කාලේ රස ආයිත් ❤️ 🙈දැක්ක ගමන් අරගෙන ගෙදර ඇවිත් කෑවා...පුංචි කාලේ අතීතයටම ගියා.එයා ආයිත් ඇවිත් අලුත් වෙලා...

19/08/2026

හැඩටම ලස්සන dancing හෙඩ්‍රස් ඩිසයින් කරන අය කවුද රෙක්මන්ඩ් කරන්න..හැඩටම වෙන්න ඕනි..

19/08/2026

උඩරට ❤️🌹

❤️
19/08/2026

❤️

Address

Wadumulla, Kanadola, Ratnpura
Ratnapura

Telephone

+94452233059

Website

Alerts

Be the first to know and let us send you an email when නීලංග සර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share