Beśt ICT Claśś

Beśt ICT Claśś

Share

● I successfully completed Higher National Diploma in Information Technology in SLIATE.

10/05/2026

🏫 Pearson Edexcel & Cambridge Computer Science Classes 🏫

🫴 Practical Learning with Real Understanding
🫴 Concepts Made Easy for Grades 1–8
🫴 Exam-Focused Computer Science Learning
🫴 English & Sinhala Medium IT Classes

සරසි Educational Center

16/02/2026
22/01/2026

🌟 2026 OL ICT Online Revision Class 👩‍💻
(Sinhala Medium and English Medium)

🌟 මෙම Online Revision Class එකට සම්බන්ධ වීමට කැමති සිසු සිසුවියන් පහත WhatsApp Group එකේ link එක හරහා සම්බන්ධ වන්න..

🌟📲 Join this WhatsApp Group :https://chat.whatsapp.com/JegkE9qfkoHBbC5NYqsikt

12/07/2025

《●》10 සහ 11 ශ්‍රේණිවල සියලුම විෂය නිර්දේශ ආවරණය කෙරේ.
《●》 සෑම ඒකකයකම ප්‍රශ්න සහ පිළිතුරු සිදු කෙරේ.
《●》 පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සිදු කෙරේ.

《●》All syllabus grade 10 & 11
《●》Questions and answers of every unit.
《●》O/L Past Paper

10/07/2025

Congratulations malli 🎊🤗 අඩු කාලයකින් ලොකු වෙනසක් කරලා පෙන්නුවා ඔයා එහෙනම් මට..මට ගොඩක් සතුටුයි ඇත්තමයි ඔයා ගැන ☺️🤗... AL හොඳට මීටත් වඩා හොඳට වැඩ ටික කරලා pass වෙන්න..God bless You😊

30/01/2025

《●》සුදුසුකම් හා අත්දැකීම් මත
මඟපෙන්වීම.
《●》සෑම ඒකකයක් අවසානයේ
වාර පරීක්ෂණ.
《●》දුර්වල සිසුන් සඳහා විශේෂ
අවධානය.
《●》පෙළපොතේ දැනුමට අමතරව
Practical දැනුම.
《●》ඔබට දැරිය හැකි සාධාරණ
පංති ගාස්තු.
《●》Guidance based on
qualifications and experience.
《●》Term tests at the end of each
unit.
《●》Special attention for weak
students.
《●》Practical knowledge in addition
to textbook knowledge.
《●》Reasonable class fees that you
can afford
Contact No : 0703260250 ( Whatsapp )
0704336547

10/11/2024

Grade 10 ICT Class (2026 O/L ) රත්නපුර Siyathra ආයතනයේ දී,
ඉරිදා සවස 4.30pm - 6.30pm පැවැත්වේ.
වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න.
0703260250 (Whatsapp)/ 0704336547

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ratnapura