English with Sithu Teacher

English with Sithu Teacher

Share

අමාරුයි, එපාමයි කියන English...
1 දවසින් පොඩ්ඩෝන්ට ආසා කරවන
මැජික් place එක... ❤️🫰

21/04/2026

This is brain development activity for kids...
Try this with your kid..

If you want more details about our classes please contact this number
076 869 3056

21/04/2026

පොඩි බබාලාට ගෙදරදී උනත් කරන්න දෙන්න පුළුවන් simple activity එකක් මේක... Letters ලියන්න කියවන්න කලින් introduce කරලා දෙන්නත් මේ method එක හොදයී... එ වගේම වම් අත සහ දකුණු අත දෙකම එකවර භාවිත වෙනවා නිසා දරුවගේ මොලයේ වම්පස සහ දකුණු පස සම්බන්දතාවය වැඩි දියුණු වෙනවා. මොලයේ වම් අර්ධ ගෝලයත් දකුණු අර්ධගෝලයත් අතර ඇති ඒකාබද්ධතාව ඇති වෙනවා..

එමගින් දරුවාගේ මොළය වර්ධනය වෙනවා.
එකවර දෑත් භාවිතා කරන්න හුරු වෙනවා.

18/04/2026

එපාමයි කියන ඉංග්‍රීසි ඕනිමයි කියන තැනට ගේනවා විතරක් නෙවෙයි. පොඩ්ඩෝන්ට ඉංග්‍රීසි කතා කරවන්නේ වතුර වගේ 📚❗

🔸Small steps today, strong English tomorrow.

🔸Give your child a strong foundation in English

🔸Grab your seats now💫
සිමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරගන්න.

✔ Nursery & Grade 1️⃣2️⃣3️⃣4️⃣5️⃣

📝Evaluation tests
📕Reading
📖️Writing
🫰Grammar
🗣️Spoken English

👩‍🏫 Taught by a qualified and caring teacher:
Sithumi Bandaranayaka

🎯group class
🎯individual class

📚සිතුමිණ - Halpe
📚අරුම පුදුම ඉස්කෝලේ - Thanthiriya

📞Contact for more informations:
076 869 3056

17/04/2026

UKG individual class 🫰

17/04/2026

Identifying colors.... ❤️💙💚💛🩷❤️🩵🖤🤎🩶🤍



If you want more details about our classes please contact this number..
076 869 3056

14/04/2026

❤️

12/04/2026

ගිය දේ ගියාවේ.. ✅

12/04/2026

Brain gym for kids..
Try this one 🎯✅

11/04/2026

Live the moment 🫰



11/04/2026

This is helpful for students to Remember the shapes... 🟠🧡◀️📗

Square and Circle //
Triangle //
Rectangle and oval //
Heart and star //

My little kid practice with me shapes, today.
She knows all shapes, now.. It help this song very well.

4 1/4 years old
UKG student.

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Demodara
Ratnapura