Hapugasthanna Y-Hub

Hapugasthanna Y-Hub

Share

තරුණ අපේ හඬ. එන්න, අපි එක්ව ජයගමු! �

Photos from Hapugasthanna Y-Hub's post 17/05/2026

අප්‍රේල් 22 ලෝක මිහිතල දිනය නිමිත්තෙන්, හපුගස්තැන්න Y-Hub අපෙන් මිහිතලයට සෙනෙහසක්! 🌳 සදාහරිත හෙට දවසක් වෙනුවෙන් අප්‍රේල් 18 වනදා පැවැත් වූ රුක් රෝපණ වැඩසටහන.. 🌱✨

​ஏப்ரல் 22 உலக பூமி தினத்தை முன்னிட்டு, ஹப்புயஸ்தன்ன Y-Hub இன் பூமிக்கான அன்பு! 🌳 பசுமையான நாளைக்காக ஏப்ரல் 18 அன்று நடைபெற்ற மரநடுகை நிகழ்வின் சில தருணங்கள். 🌱✨

​ #එක්වජයගමු #ஒன்றிணைந்துவெல்வோம்

Photos from Hapugasthanna Y-Hub's post 12/05/2026

හපුගස්තැන්න Y-Hub සමාරම්භක අවස්ථාවෙන් බිඳක්! 📸 අලුත් වෙනසකට අපි සූදානම්! ✨🚀

​එන්න, අපි එක්ව ජයගමු! 🤝

ஹப்புயஸ்தன்ன Y-Hub ஆரம்ப விழாவின் சில தருணங்கள். 📸 புதிய மாற்றத்திற்கு நாங்கள் தயார்! ✨🚀
ஒன்றிணைந்து வெல்வோம்! 🤝

​ #புதியதொடக்கங்கள்

12/05/2026

• හපුගස්තැන්නට අලුත් ජවයක්! 🚀

​තරුණ අපේ හඬට, අදහස්වලට සහ හැකියාවන්ට නිසි වේදිකාවක් තනන්නට Hapugasthanna Y-Hub අද සිට විවෘතයි.
උපායමාර්ගිකව සිතන, වෙනසක් කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🤝

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Hapugasthanna, Sabaragamuwa
Ratnapura
70000