Sivali Prefects' OBA

Sivali Prefects' OBA Official page of Sivali Prefects’ OBA
Bringing together leaders of the past to support the present and shape the future.

❤️
03/10/2026

❤️

ජාතික ඵලදායිතා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ වග නම්

117 🔰
20/09/2026

117 🔰

117 years of memories, friendships, achievements, and pride. 🔰
Proud to be a part of the SIVALI family. Here’s to our journey, our memories, and many more years of excellence!

@2026-09-19

2026 වර්ශයේ පින්බර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන්, සීවලි ආදි ශිෂ්‍ය නායක සංසදය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ පාන් සම...
04/07/2026

2026 වර්ශයේ පින්බර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන්, සීවලි ආදි ශිෂ්‍ය නායක සංසදය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ පාන් සමග සීනි සම්බෝල දන්සල පොසොන් පොහෝ දින විද්‍යාලය අසල ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත් විය.

එහිදී පාන් 250කින් සහ ලූණු 85kgක පමණ ප්‍රමාණයකින් 1500කට අධික පිරිසකට ඉතාමත් පිරිසිදුව සහ රසවත්ව පිළියෙළ කළ සීනි සම්බෝල සමග පාන් ලබා දීමට හැකි වූ බව අප සැමගේ සතුටට කාරණයකි!

ඒ වෙනුවෙන් තමන්ට හැකි අයුරින් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර කල පින්සිත් ඇති සියලුම දෙනාටත් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහය වූ සියලුම දෙනාටත් අපගේ හෘදයාංගම ස්තුතිය පල කරමු! 🙏🤍

සීවලී ආදි ශිෂ්‍ය නායක සංසදය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පාන් සමඟ සීනි සම්බෝල දන්සල පොසොන් පොහෝ දින, (ජූනි 29) එනම් හෙට ...
28/06/2026

සීවලී ආදි ශිෂ්‍ය නායක සංසදය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පාන් සමඟ සීනි සම්බෝල දන්සල පොසොන් පොහෝ දින, (ජූනි 29) එනම් හෙට දින ප.ව. 1.00 සිට, සීවලී මධ්‍ය විද්‍යාලය අසලදී පැවැත්වේ.

පොසොන් පොහොයේ අසිරියද විඳගනිමින් මෙම පුණ්‍යමය අවස්ථාවට අපත් සමග සහභාගී වීමට ඔබ සැමට බැතිසිතින් ආරාධනා කරමු! ☸️🤍


සීවලී ආදි ශිෂ්‍ය නායක සංසදය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පාන් සමග සීනි සම්බෝල දන්සල පොසොන් පොහෝ දින (ජූනි 29) ප.ව 1.00 ට...
17/06/2026

සීවලී ආදි ශිෂ්‍ය නායක සංසදය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන පාන් සමග සීනි සම්බෝල දන්සල පොසොන් පොහෝ දින (ජූනි 29) ප.ව 1.00 ට විද්‍යාලය අසල පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත!

ඔබ සැමට බැතිසිතින් ආරාධනා.....

සීවලී ආදි ශිෂ්‍ය නායක නායිකා ඔබ සියළු දෙනාගෙම බැතිබර දායකත්වය අපේක්ෂා කරමු!



Sivali Past Prefects Avurudu’26 🌞🌾Celebrating the vibrant Sinhala & Tamil New Year traditions! Sivali Past Prefects Avur...
17/04/2026

Sivali Past Prefects Avurudu’26 🌞🌾

Celebrating the vibrant Sinhala & Tamil New Year traditions!
Sivali Past Prefects Avurudu'26 was proudly hosted by Sivali 2017-25 Prefects Old Boys’ Association - uniting us in shared heritage and timeless bonds.

Cherish these unforgettable moments in our exclusive album!

Photographer - Memotions - Event Photographer
Hydration Partner - Pearl Water
Beverage Partner - Chello Dairy
Food Partner - Mallika Bakers



Sivali Past Prefects Avurudu’26 🌞🌾Celebrating the vibrant Sinhala & Tamil New Year traditions! Sivali Past Prefects Avur...
16/04/2026

Sivali Past Prefects Avurudu’26 🌞🌾

Celebrating the vibrant Sinhala & Tamil New Year traditions!
Sivali Past Prefects Avurudu'26 was proudly hosted by Sivali 2017-25 Prefects Old Boys’ Association - uniting us in shared heritage and timeless bonds.

Cherish these unforgettable moments in our exclusive album!



ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිනාවෙන්, සතුටින්, ආදරයෙන් පිරි,සෞභාග්‍යයෙන් හා ආශීර්වාදයෙන් නිරතුරුව සෙරෙන සුබ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිනාවෙන්, සතුටින්, ආදරයෙන් පිරි,
සෞභාග්‍යයෙන් හා ආශීර්වාදයෙන් නිරතුරුව සෙරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

Wishing you a Happy Sinhala & Hindu New Year filled with smiles, joy, and love may your days be blessed with prosperity and endless happiness! ✨



Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sivali Prefects' OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category