ඔයාට මේකේ උත්තරේ මතක් වුණා නම් දැන්ම පහළින් කමෙන්ට් කරන්න! 👇.
පාල සීයා - Pala Seeya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පාල සීයා - Pala Seeya, Education, thalangama, marapana, Ratnapura.
"මතකද ඉස්සර අපි රෑට එකතු වෙලා දාපු තේරවිලි? අමතක වී යන ඒ ගැමි රසයත් එක්ක මොළයට පොඩි ව්‍යායාමයක් දෙන්න මම ආවා. මම පාල සීයා! එන්න, මගේ තේරවිලි ගැට ලිහන්න උත්සාහ කරන්න."
මේක ඇහුවම හුඟක් අය "25" කියලා තමයි උත්තර දෙන්නේ 🫴.
ඔයා උත්තරේ දන්නවා නම් දැන්ම පහළින් කමෙන්ට් කරන්න! 👇
කල්පනා කරලා බලන්න, උත්තරේ හරිම සරලයි..
ආරංචියක් තියෙනවා මේකට 90% ක්ම වැරදි උත්තර දෙනවා කියලා.! 🕵️♂️🔥.
📌 ප්‍රශ්නය: ඔරලෝසුවක වෙලාව 3:40 ලෙස සටහන්ව ඇති විට, එය කැඩපතකින් පෙනෙන වෙලාව කුමක්ද?
ඔයා දක්ෂයෙක් නම් උත්තරේ පහළින් කමෙන්ට් කරන්න! 👇
ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න.
29/04/2026
Big shout out to my newest top fans! 💎 Nisala Deshan, Tanuja Danthi Madurapperuma, Wasantha Bandara
Drop a comment to welcome them to our community, fans
ඔයාලා දන්නවද මේක.😊.
ජීවිතේටත් ලොකු ආදර්ශයක් දෙන ලස්සන ප්‍රහේලිකාවක්..😎
අමල්ගේ වයස කීයද? දැන්ම කමෙන්ට් කරන්න.🤞
කටට දුන්නම රතු වෙනවා. මොකක්ද මේ?..😜
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ratnapura
7000