20/02/2023
අපේ නවතම සමාජ මාධ්‍ය ජාලයට මිතුරු ඇරයුමක් යොමු කරන්න
Little Learners Preschool & Daycare Center Dambuluwana Rathnapura
20/02/2023
අපේ නවතම සමාජ මාධ්‍ය ජාලයට මිතුරු ඇරයුමක් යොමු කරන්න
ලිටිල් ලර්නස් පෙර පාසල අද දින සිට සිදුහත් පෙර පාසල ලෙස වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
14/02/2023
ස්තූතී......!!!
මංජු මහාතා හා ඔහුගේ භාර්‍යාවට. විවහා දිනයට වසර 02ක් සම්පූර්ණ වීම වෙනුවෙන් අපේ පුංචි යාළුවන් සතුටු කරමින් ඔවුන්ට ලබා දුන් තෑගී සදහා.ඔවුන්ගේ විවහා ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි... !!!
13/02/2023
අද දින උපන් දිනය සැමරූ ඩී.එම් නෙතුමි සෙහන්සා ප්‍රේමදාස සිගිති කුමරියට සුභම සුභ උපන් දිනයක් වේවා.....!!!කුමරියගේ ඉදිරි ජීවිතය ජය ගන්නට ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා....!!! පෙර පාසලේ ප්‍රධාන උපදේශක , පෙර පාසලේ ප්‍රධාන පාලිකා ඇතුළු පෙර පාසලේ ආදරණීය සහෝදර සොයුරන්ගේ සුභ පැතුම් ....!!!!
❤❤❤(2018/02/12:>2023/02/12)❤❤❤
13/02/2023
කිරුළ පැලැන්දූ අපේ කුමර කුමරියෝ
13/02/2023
75 වන නිදහස සමරමින්
13/02/2023
මැටි නිර්මාණ කාරන අපේ යාළුවෝ
04/02/2023
18/01/2023
2023/01/18 දින
16/01/2023
තෛපොංගල් සමරණ අපේ චුටී යාළුවෝ.....(2023/01/16)
12/01/2023
🌼🌼🌼Happy Yellow Day Celebretion Princes And Princesses(2023/01/12) 🌼🌼🌼