Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල

Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල

Share

" A great learning organization with communication skills , collaboration , creativity and critical thinking for a meaningful future ..."

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 31/05/2023

හැම පාසලකම ඉන්නේ අපේ දරුවන්..හැම ගුරුවරයෙක්ම අපේ සහෝදරයන්...
විරාජිත් සර් මග පෙන්වන
අපේ පාසලේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහනක් තුළින් ශ්‍රීපාද අධ්‍යාපන කොට්ඨාසයේ සියළු පාසල් වල ගුරු සහෝදරත්වයට නිපුණතා කරා යන්න අත්වැලක්...එන්න..උගන්වන්න ඉගෙනගමු. .හිස් අතින් පන්තිකාමරයට යනවා වෙනුවට බලවන්ත වෙලා දරුවන්ට ඉගෙන ගන්න මග පෙන්වන අලුත්ම ප්‍රවේශයන් ගැන දැනුවත් වෙමු .

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 17/03/2023

දෙක ශ්‍රේණියේ නිර්මාණ ප්‍රදර්ශනය
..පන්තිභාර එස්. ඉන්ද්‍රානි මියගේ සහ අංශ ප්‍රධාන ඒ.සෝමලතා මියගේ කැපවීම ප්‍රශංසනීයයි..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 18/10/2022

එකේ පන්තියේ පෙරහැර ..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 02/09/2022

2007 නිපුණතා පාදක විෂයමාලාව දරුවන්ට පිරිනමන්න ඕනිම සැබෑ ජීවිත අත්දැකීම් විදියට..අද දෙකේ ශ්‍රේණියේ ගුරුතුමිය එය මැනවින් ඉටුකළා දෙමාපියන් ,දරුවන් සමග පාඩමට දානමය පින්කමක් සංවිධානය කරමින්..අගය, ප්‍රශංසාව , ස්තුතිය පුදමි..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 29/08/2022

දෙවන ශ්‍රේණියේ පොඩ්ඩන්ගේ මල් පෙරහැර.

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 27/08/2022

උදෑසන රැස්වීම දරුවන්ට 21 සියවසේ ඉගෙනුම් කුසලතා වලින් එකක් වන සන්නිවේදන කුසලතා උරුම කර දෙන්න අවශ්‍ය වේදිකාවක්..දරුවන් 207.. කලාන්තේ හැදෙන එක වැටෙන එක බාධාවක් උනා..වාඩිවෙලා ඉද්දි ඒක නෑ..ඔවුන් ප්‍රබෝධමත් ..ඇත්තෙන්ම ..
හැම උදෑසනක්ම ප්‍රබෝධමත් උදෑසනක් ..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 24/08/2022

හැම උදෑසනක්ම ප්‍රබෝධමත් උදෑසනක් ..
Evening morning is an inspiring morning ..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 23/08/2022

විදුහල්පති උනත් මම දරුවන්ට දෙවනබස දෙමළ උගන්වනවා

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 19/08/2022

පළමු ශ්‍රේණිය අවුරුදු පාඩම සජීවී ඉගෙනුම් අත්දැකීම් ලෙස...

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 23/06/2022

අද ද්විතියික අංශයේ බෞද්ධ සංගමයේ දැනුම මිනුම තරඟයක්..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 19/06/2022

තුන ශ්‍රේණිය පරිසරය අපි ලක්වැසියෝ පාඩමට අදාළ සජීවී ඉගෙනුම් අත්දැකීම් ..අයේෂා ගුරුතුමියට තුති ..

Photos from Raththurugala Vidyalaya - රත්තුරුගල විදුහල's post 16/06/2022

බැතිබර අපේ පොසොන් ..

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sripadha Road
Ratnapura