16/12/2025
🌸🇯🇵🌸🇯🇵🌸🇯🇵🌸🇯🇵🌸
සත් වසරක විශිෂ්ඨත්වය සමඟින් ඔබේ ජපන් සිහිනයේ මාවත සොයා;
එන්න අපි ඉගිල යමු..🕊️🇯🇵
🌸🇯🇵🌸🇯🇵🌸🇯🇵🌸🇯🇵🌸
━━━━━━━━━━━━━━━
ඔබ,
අවු:16 - 40 ත් අතර ද,
ජපානයට යාම සඳහා සිහිනයක් තිබේද?
ඒ වෙනුවෙන් කැපවීමට කැමති නම් අප සොයන්නේ ඔබයි...🔥🙌
━━━━━━━━━━━━━━━
🎌 ජපානයට යාම සඳහා මූලිකම සුදුසුකම වන්නෙ ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් වීමයි...
(JLPT /NAT (N5,N4) /JFT)
━━━━━━━━━━━━━━━
📚 ඉතින් ඔබ ප්‍රථමයෙන් ම කළ යුත්තේ ඒ සඳහා සුදුසු පාඨමාලාවක් හදාරා විභාග සමත් වීමයි.
━━━━━━━━━━━━━━━
🎎 ඒ සඳහා අපූරු තෝතැන්නක් ලෙස දිලිනි සෙන්සේ විසින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලා හඳුන්වා දිය හැකියි...
📌 රැකියා හා අධ්‍යාපන අවස්ථා මුල් කරගත් පාඨමාලාවේ විශේෂතා 📌
▪️ මුල සිට සරලව පැහැදිලිව ඉගැන්වීම
▪️ ආකර්ශනීය ඉගැන්වීම් රටාව
▪️ භාෂාවේ සියලු ගුණාංග වලින් පරිපූර්ණ කිරීම
(ලිවීම, කියවීම, කතා කිරීම, කියවා අවබෝධ වැනි)
▪️ විභාගය ඉල්ලුම් කිරීමට මඟපෙන්වීම
▪️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
▪️ පාඨමාලාව අවසානයේ ඔබට අවශ්‍ය visa සඳහා මඟපෙන්වීම
(Student visa, Training visa, SSW visa)
━━━━━━━━━━━━━━━
🌐✨🌐✨🌐✨🌐✨🌐
ඔන්ලයින් පාඨමාලාවේ සුවිශේෂීත්වය
🌐✨🌐✨🌐✨🌐✨🌐
📑💻 පාඨමාලාව හාසම්බන්ද ප්ඩ්ෆ් ලබාදේ
🎬📲 රෙකෝඩින්ස් ලබාදේ
🎯👩🎓👨🎓 එක් එක් දරුවා සම්බන්ධව විශේෂ අවදානය
━━━━━━━━━━━━━━━
🎓 නවතම පාඨමාලා ආරම්භය
━━━━━━━━━━━━━━━
👩🏫 එමෙන් ම පාසල් විෂය නිර්දේශය අනුව ජපන් භාෂාව හදාරන දරු දැරියන් වෙනුවෙන් පංති පැවැත්වේ...
🎯 A/L සඳහා ජපන් භාෂාව තෝරා ගත් ඔබ වෙනුවෙන් නිසැක A සාමාර්ථයක්...
📘 විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ...
━━━━━━━━━━━━━━━
📲 පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු දැන ගැනීමට
👉 දකුණු පස ඇති whatsapp button එක clik කර
ඔබගේ නම, ලිපිනය සහ අවශ්‍ය පාඨමාලාව සඳහන් කරන්න..
ありがとうございます 🌸🌸🌸
━━━━━━━━━━━━━━━