05/11/2020
University College -Department of Maritime and Logistics Management
Empowering Through Skills Devolepment intergrated student community of of university colleges
05/11/2020
05/12/2018
05/12/2018
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් නිපුනතා හා සංවර්ධන කටයුතු අමාත්‍යාංශයෙන් අපගේ ඉල්ලීම් මුල් කරගෙන ඔවුන් සමග සාකච්ඡාවක් මූලිකව ලබා ගැනීම සිදු කෙරිණි. එහි දී එම සාකච්ඡාවට විශ්වවිද්‍යාල විද්‍යායතන ප්‍රධාන විධායක නිලධාරී මණ්ඩලය ද කථිකාචාර්යවරුන් ද , වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ද , නිපුනතා හා සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද, විෂය භාර අමාත්‍ය තුමා ද මෙම සාකච්ඡාවට සහභාගි විණි. එහි දී අප ඉදිරිපත් කළ ප්‍රශ්න ලේඛනය මූලික කරගෙන සාකච්ඡාව ආරම්භ වූ අතර හිදී මූලික ව සාකච්ඡා කෙරුණේ විශ්වවිද්‍යාල විද්‍යායතන තුළට අහිමි වී තිබූ B.Tech තාක්ෂණවේදී උපාධිය ලබා දීම සම්බන්ධවයි. එහිදී කිසිදු තර්කයක් නොමැති ව අප ඉදිරිපත් කරපු ලියකියවිලි හා සාක්ෂි අනුකූල ව උපාධි පාඨමාලා සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා දොරගුලු ඇරුණි.
එම කරුණු මූලික වශයෙන්..
01. 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල පනතේ 5ඉ වගන්තිය සමග සමඟ කියවිය යුතු 20 වන වගන්න්තියේ 1 උප වගන්න්තිය යටතේ වෘත්තිය වෘත්තීය තාක්ෂණ විශ්ව විශ්ව විද්‍යාලයේ පාලක මන්ඩලය විසින් සාදන ලද පනත හා බැදුනු එම පනත ප්‍රකාරව 4.අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල විද්‍යායතන තුළට හිමිවියයුතු උපාධිය NVQ 7 පිළිබඳව සඳහන් කිරීම.
02. Student Guide Book එහිදීද උපාධිය පිරිනැමීම හෝ NVQ level 7 විශ්ව විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ හෝ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය කළහැකි බව.
03. University College Operation Manual ප්‍රකාරව ඉහත කරුණු දක්වා ඇති ආකාරයට (02NVQ level 7 විශ්ව විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ හෝ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය කළහැකි බව.)
04. උසස් පෙළ විශය ධාරාව හදුන්වා දිමත් සමග ගුරු අත් පොතෙහි විශේෂයෙන් දක්වා තියෙනවා University College තුළින් B.Tech උපාධියක් නිකුත් කරන බව.
05.විශ්ව විද්‍යාල විද්‍යායතනයෙහි සත්‍ය ලාංඡනයට අනුව එහි දක්වා තිබෙන්නේ ද උපාධිය ලත් ලාංඡනයක් බව අප මතක් කෙරිණි.(2014 නොවැම්බර් 20 Daily News හි Publish කොට තිබුණි )
මෙම කරුනු ඉදිරිපත් කිරිමෙන් අන්තුරුව පාලකයින් අවධානය යොමුකොට එක මතයකට පැමින විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් හට වූ අසාධාරණය දැක අප හට (NVQ 7) B.Tech උපාධි පාඨමාලාවන් හැදැරීමට අවස්ථාව උදාකෙරිනි.ඒ විශ්ව විද්‍යාල විද්යාතන සියල්ලමයන්හි සිසුන් හට වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට දොරගුළු විවෘත කරමිනි. අරගලයේ සාකච්ඡාව සාර්ථක වූයේ එවැනි අයුරින්. එහිදි කෙතරම් බාධක පැන නැගුණ ද ඒ සියල්ලට සාර්ථකව මුහුණ දුන් අප විශ්ව විද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු විදියට ආඩම්භරෙන් කථා කල යුතු වේ. සියලුම අය පැහැදිලි කරගත යුතු කරුණ වන්නේ අප ආයතනයට කප්පාදු කළ පාඨමාලා ලැබුණ බවය. අපි සටන් වැදුණේ අපේ අයිතීන් වෙනුවෙන්. අපට අයිති නැති කිසිම දේකට අප සටන් නොවැදුණු බව ඔබට කාරුණිකව මතක් කරන්නෙමු . අරගලයේ දෙවන පියවර සාර්ථකයි . මෙය පටන් ගැන්මක් මිස අවසානයක් නොවන බව ද ඔබට මතක් කරන්නෙමු ඔබට ජය..
Inter University College Student Action Committee
26/08/2018
Leadership Workshop - 2018, organized by 2017 batch of University college Rathmalana, was held on 25th of August at University college premises.
12/04/2018
Rude 2k18 🤘🤘🏏
RUDE 2K18 | Inter University College Cricket Tournament Organized by the University College of Ratmalana was held on 04th of April 2018 at S.De.S Jayasinghe Stadium, Dehiwala. Rude 2k18 Event Media Covered By University College Of Ratmalana - Division Of Film & Television Studies
Photographers -
Pramuditha Dissanayaka III
Inura Upashan
Pubudu Aravinda
Sasindu Tharuka Bandara
Ni Ck
Sameera Sankalpa
Vishva Vidyapathy
Leoshanth Kavi
Kavindu Surasinghe
Retouched By -
Pramuditha Dissanayaka
Special Thanks For Who Support Us & Our Social Media Sponsores මචන් - Machan සිංදු මචන් - Sindu Machan Machan Productions කට්ටා - katta ලෝකයා - Lokaya Pages.
Copyrights protected. All the content on RedLight.lk | 2018 official Facebook fan page, Twitter page and Instagram page are copyright protected and can be reproduced only by giving the due courtesy to 'RedLight.lk'
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Ratmalana
Opening Hours
| Monday | 08:30 - 16:00 |
| Tuesday | 08:30 - 16:00 |
| Wednesday | 08:30 - 16:00 |
| Thursday | 08:30 - 16:00 |
| Friday | 08:30 - 16:00 |