Educate Academy

Educate Academy Embark on a journey of knowledge, growth, and success with “Educate Academy”

12/04/2026

Maths & Science with Isuru Rathnayake

9,10,11 ශ්‍රේණි සදහා ගණිතය, විද්‍යාව
2026 April නව පන්ති ආරම්භය

Educate Academy මැලිබන් හන්දිය, රත්මලාන

ගණිත විද්‍යා තක්සලාව
(ඔබේ දරුවා පැමිණිය යුතුම පන්තිය)
⭕️දිවයිනේ විශිෂ්ඨතම ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ…
⭕️වසර ගනනාවක සිට A සාමාර්ථ රැසක් ලබා දුන් සොදුරුතම ගුරුවරයාගෙන් රසවත්ව ගණිතය විද්‍යාව ඉගෙනගන්න..
⭕️සීමිත සිසුන් පිරිසක් බදවාගැනේ (සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය දී විශිෂ්ඨයෙකු කරවන බවට 100% වගකීම)
⭕️පැරණි කම්මැළි ක්‍රම වෙනුවට නව රසවත් ඉගෙනුම් ක්‍රමයන්ගෙන්.
⭕️එන්න හරියට ඉගෙනගන්න
Isuru Rathnayake

💢දේශපාලන විද්‍යාව 2027A/L නව සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා.ප්‍රායෝගික දේශපාලනය න්‍යායාත්මක හැදෑරුම් සමඟින් අ.පො.ස.උසස් ප...
19/03/2026

💢දේශපාලන විද්‍යාව 2027A/L
නව සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා.

ප්‍රායෝගික දේශපාලනය න්‍යායාත්මක හැදෑරුම් සමඟින් අ.පො.ස.උසස් පෙළ නියත A සලකුණක් වන්න. අදම එකතුවෙන්න.

💢ඇයි ඔබ දේශපාලන විද්‍යාව හදාරන්න අප හා එක් විය යුත්තේ?

✍️ සෑම පාඩමක් අවසානයේම සිදු කරන රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න හුරුව නිසා විභාගය උදෙසා සිදු කෙරෙන පුහුණුව

✍️ කුඩා කණ්ඩායම් සදහා පන්ති පැවැත්වෙන නිසා දරුවන් සදහා නිසි අවධානය යොමු වීම.

✍️ සියලුම විෂය කරුණු ප්‍රායෝගික ලෝකය හා මුසු වූ නිදසුන් සමඟ පැහැදිලි කිරිම නිසා ලැබෙන නිසි අවබෝධය.

දැන්ම එකතු වෙන්න.
2027 A/L නව කණ්ඩායම සමගින්!

වැඩි විස්තර සඳහා අමතන්න / whatapp
0772266105 / 0717580308

10/02/2026

_*දරුවනේ,*_
🥲හෙට තමයි අන්තිම දවස
🙂මේක තමයි අන්තිම තුරුම්පුව

📅බදාදා(11) උදේ 8:30-2:30🕣

📍 *EDUCATE | රත්මලාන*
මැලිබන් හන්දිය, Five Star උඩුමහල
https://maps.app.goo.gl/jQTnW7se11ziDHFf9

🫵MCQ 40
🫵අනිවාර්ය ප්‍රශ්නය
🫵ව්‍යාපාර අධ්‍යනය
🫵ගිණුම්කරණ අධ්‍යනය

ආවරණය වන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් 💯

💵ප්‍රවේශය රු.500/- පමණි.

📙නිබන්ධනය ලබාදෙයි.
කොළ📄 සහ පෑන✒️ පැන්සල✏️ අරගෙන එන්න.

එන හැමෝම 078 359 2736 ට 'Seminar" ලෙස whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🔰 *WHATSAPP GROUP*
https://chat.whatsapp.com/Fv4ot77g7Qc7jeNX0e28BP

මේක තමයි ඔයාගේ කොමස් එක ගොඩදාන 🔥"අන්තිම තුරුම්පුව"💧09 වන සදුදා පෙ.ව.  8.00 සිටඅපි එදාට Full Paper Discussion එකක් යනවා  ...
03/02/2026

මේක තමයි ඔයාගේ කොමස් එක ගොඩදාන
🔥"අන්තිම තුරුම්පුව"💧

09 වන සදුදා පෙ.ව. 8.00 සිට

අපි එදාට Full Paper Discussion එකක් යනවා

✅ආවොත් වාසි🙃
❎නාවොත් අවාසි🥲

යාළුවොන්ටත් Share කරන්න අමතක කරන්නෙපා
https://chat.whatsapp.com/Fv4ot77g7Qc7jeNX0e28BP

හැමෝම හොයන ❤️
කො🧠ස් 1️⃣ක
Manith Geesara
Contact:- 074 076 9130
Commerce with Manith

Elocution and English lessons!📍 Learn English from the beginning 📍 School syllabus upto grade 7📍 Elocution Examinations ...
28/01/2026

Elocution and English lessons!

📍 Learn English from the beginning

📍 School syllabus upto grade 7

📍 Elocution Examinations for all grades

📍 Spoken English lessons for all

For more information please call/ whatapp 0717580308

🎹 Discover the joy of Music 🎶 Piano & Western Music Lessons for Kids and Adults * Grade 6 - OLs* IWMS/ TRINITY/ABRSM exa...
22/01/2026

🎹 Discover the joy of Music 🎶

Piano & Western Music Lessons for Kids and Adults

* Grade 6 - OLs
* IWMS/ TRINITY/ABRSM exams
* Leisure Playing Piano Lessons

Learn ~ Play ~ Perform

Call/ whatapp 0717 580 308

🎨 Ignite Artistic Genius at Jay's School of Art! 🚀🎨චිත්‍ර අඳින්න කැමති වයස අවුරුදු  5 ට වැඩි පොඩ්ඩන් ට හොඳ අවස්ථාවක්! Is...
15/01/2026

🎨 Ignite Artistic Genius at Jay's School of Art! 🚀

🎨චිත්‍ර අඳින්න කැමති වයස අවුරුදු 5 ට වැඩි පොඩ්ඩන් ට හොඳ අවස්ථාවක්!

Is your little one between 7 and 12 years old and ready to turn doodles into masterpieces?

At Jay's School of Art Sri Lanka , we believe every child is an artist, and we provide the professional path to prove it!

Every Sunday at 12.30pm onwards

For more information- 0756764734 / 0770897690
Or 071 758 0308

ENGLISH MEDIUM📌SCIENCE 📌MATHS 📌LONDON EXAMINATION - CHEMISTRY For more information- +94 72 157 6708Or   071 758 0308
14/01/2026

ENGLISH MEDIUM
📌SCIENCE
📌MATHS

📌LONDON EXAMINATION - CHEMISTRY

For more information- +94 72 157 6708
Or 071 758 0308

Guitar Lessons - For Beginners 🎸 Every Friday - 3pm onwards 🎸 Every Sunday - 2pm onwardsCall or whatapp for more informa...
14/01/2026

Guitar Lessons - For Beginners

🎸 Every Friday - 3pm onwards

🎸 Every Sunday - 2pm onwards

Call or whatapp for more information
071 758 0308

*නූතන ගිණුම්කරණයේ හැරවුම් ලක්ෂ්‍යය,*  *පැටලුනු , මඟහැරුණු ගිණුම්කරණය මුල ඉදන් හරියට පිළිවෙලට ඉගෙනගන්න පුලුවන් එකම වැඩසටහ...
14/01/2026

*නූතන ගිණුම්කරණයේ හැරවුම් ලක්ෂ්‍යය,*

*පැටලුනු , මඟහැරුණු ගිණුම්කරණය මුල ඉදන් හරියට පිළිවෙලට ඉගෙනගන්න පුලුවන් එකම වැඩසටහන* ❤️

*2026,2027 A/L නව පන්ති ආරම්භය*

🔰 *Educate Academy* - රත්මලාන (මැලිබන් හංදිය අසල Five Star Bakers උඩුමහල)
🔰 *ජනවාරි 29 බ්‍රහස්පතින්දා* සිට
🔰 *සවස 5.30-7.30*

වැඩ කරන ❌
වැඩ කරවන✅ වැඩසටහනෙන් බිඳක්,

📌සෑම විෂය ඒකකයක්ම මුල සිට ආවරණය
📌මාසික පරීක්ෂණ
📌FAST TRACK MCQ
📌විභාග ඉලක්ක කරගත් නිබන්ධන
📌විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය
📌Model Papers හා Past papers ආවරණය කිරීම

නිසැකවම 🅰️ සාමාර්ථයක් පමණි💯

පළමු දින නොමිලේ සහභාගීවිය හැක.

නූතන ගිණුම්කරණයේ හැරවුම් ලක්ෂ්‍යය ,
*Rilanga Sanoj*
B.Sc Management (UG)
University Of Sri Jayewardenepura Reading For CA Corporate Level AAT PF

වැඩි විස්තර සඳහා 072 583 8899 හෝ 071 758 0308

Address

No. 387, Dharmadara Road
Ratmalana

Telephone

+94717580308

Website

Alerts

Be the first to know and let us send you an email when Educate Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category