Chamath Maduwantha

Chamath Maduwantha 🎯🎯සාමාන්‍ය පෙළ විද්‍යාව හා උසස් පෙළ රසායන විද්‍යාව දේශක.👨‍🔬
නීතී ශිෂ්‍ය ( ශ්‍රී ලංකා නීතී විද්‍යාලය )⚖️
M.A.

Chamath Maduwantha
B.Sc(Hons) in Applied Sciences
University of Sri Jayewardenepura
Tel- 071 10 50089

☀️☀️ 2026 වසරේ 10 ශ්‍රේණිය විද්‍යාව  නව පංති ආරම්භය  📍Vision Edu- රත්මලාන                   💢පළමු කණ්ඩායම පංතිය - බදාදා ...
15/12/2025

☀️☀️ 2026 වසරේ
10 ශ්‍රේණිය විද්‍යාව නව පංති ආරම්භය
📍Vision Edu- රත්මලාන
💢පළමු කණ්ඩායම පංතිය - බදාදා හවස 6-8.30 💢දෙවන කණ්ඩායම පංතිය - ඉරිදා හවස 2-4.00 නව පංති ආරම්භය දෙසැම්බර් 17 වන බදාදා දින හා 21 වන ඉරිදා දින .
නවක සිසුන්ට දැන් බදවා ගනු ලැබේ..
විමසීම් - 071 10 500 89

12/12/2025
❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...මෙහි M යනු S ගොනුවට අයිති මූලද්‍රව්‍යකි. M හදුනාගෙන...
11/12/2025

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...
මෙහි M යනු S ගොනුවට අයිති මූලද්‍රව්‍යකි. M හදුනාගෙන ගැලීම් සටහනේ හිස්තැන් පුරවන්න.
❗️❗️ මේ විදිහට Inorganic ටිකම Target ප්‍රශ්න විදිහට ඉගෙන ගමු...

11/12/2025

අද අපි මෙම වීඩියෝ ව තුලින් සාකච්ඡා කරනුයේ 11 ශ්‍රේණියේ එන අම්ල ,භෂ්ම හා ලවණ පාඩම පිළිබඳවයි.
මීට පෙර සාකච්ඡා කර ලද සාමාන්‍ය පෙළ විද්‍යාව පාඩම් පහත දක්වා ඇති links හරහා ඔබට නැරඹීමට හැක.

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...මෙහි M යනු S ගොනුවට අයිති මූලද්‍රව්‍යකි. M හදුනාගෙන...
08/12/2025

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...

මෙහි M යනු S ගොනුවට අයිති මූලද්‍රව්‍යකි. M හදුනාගෙන ගැලීම් සටහනේ හිස්තැන් පුරවන්න.

❗️❗️ මේ විදිහට Inorganic ටිකම Target ප්‍රශ්න විදිහට ඉගෙන ගමු...

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...❗️❗️ මේ විදිහට Inorganic ටිකම Target ප්‍රශ්න විදිහට...
20/11/2025

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...
❗️❗️ මේ විදිහට Inorganic ටිකම Target ප්‍රශ්න විදිහට ඉගෙන ගමු...

💢💢2026 වර්ෂයේ *5න් 6 වසරට* යන දුවලා පුතාලා වෙනුවෙන්  අලුත් ම *Grade 6- Science* පංතිය අපි දෙසැම්බර් 02 අගහරුවාදා හවස 4 ට...
13/11/2025

💢💢2026 වර්ෂයේ *5න් 6 වසරට* යන දුවලා පුතාලා වෙනුවෙන් අලුත් ම
*Grade 6- Science* පංතිය අපි දෙසැම්බර් 02 අගහරුවාදා හවස 4 ට ආරම්භ කරනවා...

❗️❗️ නව විෂය නිර්දේශයේ අලුත් වුණු මොඩියුලර් යටතේ ඉගැන්වීම් සිදුකරන අතර

❗️❗️ ප්‍රයෝගික ක්‍රියාකාරකම් පංතිය තුළදීම ආවරණය කරනවා
❗️❗️ මුල ඉදන්ම Science සුපිරියටම ගොඩදාගන්න හැමෝම එන රත්මලානේ හොදම විද්‍යාව පංතිය තමයි මේක..

පංති සමග ලියාපදිංචි වීමට කැමති සිසුන් පහත Whatsapp group එකට Join වෙන්න...

https://chat.whatsapp.com/Ks7GFjXE3QUGK78T3edxWm?mode=wwt

❗️❗️ ළමයි ඔයාලාගේ ශිෂ්‍යත්ව කරපු දැනට 5 ශ්‍රේණිය ඉන්න නංගී මල්ලිලාට මේ පණිවිඩය ලබාදෙන්න...

පංතිය මෙහෙයවීම -
Chamath Maduwantha
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law(R)
Sri Lanka Law College

05/11/2025

මානව හෘදය පිළිබඳව රචනා ප්‍රශ්නයකට ඕනි වන වැදගත් රචනා කරුණු | 2025 A/Ls Biology

💢6 වසරේ ඉදන්ම ආපු සුපිරිම සෙට් එක ...  💢ජයෙන් ජය ❤️  💢2024(2025) O/L Batch ❤️ 💢 Vision Edu-රත්මලාන. 💢මුල ඉදලාම විද්‍යාව ...
04/11/2025

💢6 වසරේ ඉදන්ම ආපු සුපිරිම සෙට් එක ...
💢ජයෙන් ජය ❤️
💢2024(2025) O/L Batch ❤️
💢 Vision Edu-රත්මලාන.
💢මුල ඉදලාම විද්‍යාව ගොඩදාගන්න එන්න ඕනි තැන .
゚viralシfypシ゚viralシal

💢මුලදි කොහේ ගියත් විද්‍යාව ගොඩදාගන්න අන්තිමට හැමෝම එන තැන ❤️💢Vision Edu- රත්මලාන ( සිල්වෙස්‍ටර් පාර) 💢6 සිට 11 ශ්‍රේණි ද...
15/10/2025

💢මුලදි කොහේ ගියත් විද්‍යාව ගොඩදාගන්න අන්තිමට හැමෝම එන තැන ❤️
💢Vision Edu- රත්මලාන ( සිල්වෙස්‍ටර් පාර)

💢6 සිට 11 ශ්‍රේණි දක්වා විද්‍යාව පංති පැවැත්වේ..
විෂය කරුණු නිවැරදි ව තේරුම් ගන්න ගමන් ජය ගන්න එන්න ඕනිම පංතිය .

⚠️⚠️නවක සිසුන් දැන් බදවා ගැනේ....
විමසීම් - 071 10 500 89

❗️❗️මෙහෙයවීම
M.A.Chamath Maduwantha
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law(R)
Sri Lanka Law College

💢💢2027 A/L - Chemistry ☀️☀️සිප්සර - රත්මලාන ( සෑම සෙනසුරාදාවකම උදේ 8-11.30)❗️❗️03 ඒකකය- රසායනික ගණනය ආරම්භ වේ.මුල ඉදන්ම ...
06/10/2025

💢💢2027 A/L - Chemistry
☀️☀️සිප්සර - රත්මලාන ( සෑම සෙනසුරාදාවකම උදේ 8-11.30)

❗️❗️03 ඒකකය- රසායනික ගණනය ආරම්භ වේ.

මුල ඉදන්ම විෂය කරුණු මොළයටම අවබෝධ කරගෙන සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ඕනෑම ගැටලුවක් හදාගන්න පුලුවන් විදිහට අපි මේ පාඩම ළමයි ට පුලුවන් කරනවා.❤️

💢2000-2024 දක්වා සියලුම පසුගිය විභාග ගැටලු ආවරණය කරන අතර අපගේ RAM වැඩපිළිවෙළ මගින් කොළඹ ජනප්‍රිය පාසල් වල පසුගිය විභාග ගැටලු ආවරණය කරනවා.

💢 විකල්ප නැත. ගොඩයන්න එන්න ඕනිම තැන.
මෙහෙයවීම -
M.A.Chamath Maduwantha
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law ( R)
Sri Lanka Law College
Voice -071 10 500 89

18/09/2025

ආදරණීය දුවේ පුතේ ,

මෙම පාඩම තුළින් අප 11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ එන පළමු පාඩම වන ජිවී පටක පාඩම උගන්වා ඇත.

2025 නව වසරේ ඔන්න අපි අලුත්ම විද්‍යාව online ක්ලාස් ආරම්භ කළා. මුල සිටම සරලවම සෑම විෂය කරුණක්ම අපි කියලා දෙනවා. දැනට විද්‍යාව විෂයට ගොඩාක් ලකුණු අඩු ළමයෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපිත් එක්ක එකතු වෙලා බලන්න . ඔබව අනිවාර්යයෙන්ම විද්‍යාව විෂයෙන් විශිෂ්ටයකු කරනවා ..
වසර 07 කට වඩා වැඩි පළපුරුද්ද සමගින් අපේ 11 වසර online විද්‍යාව පංතිය සෑම සඳුදා දිනයකම හවස 6-8 දක්වා zoom ඔස්සේ පැවැත්වෙනවා .

පංති මෙහෙයවීම -
M.A.Chamath Maduwantha
B.S.c(Hons) in Applied Sciences
University of Sri Jayewardenepura
විද්‍යාව පංති සමග සහභාගි වීමට කැමති සිසුන් 071-1050089 නම්බර් එකට whatsapp පණිවිඩයක් හෝ අපගේ www.guruniwasa.com වෙබ් අඩවියට පිවිස චමත් සර් යටතේ ලියාපදිංචි වෙන්න..

Address

Ratmalana

Telephone

+94711050089

Website

Alerts

Be the first to know and let us send you an email when Chamath Maduwantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chamath Maduwantha:

Shortcuts

Share

Category