07/06/2023
මේ නිවාඩු කාලයේ ලමයින්ට පොතේ පතේ දැනුම වගේම ඊට එහා දැනුමක් ලබා දෙන්න අපි සුදානම්. මේ කාලයේ තියෙන ප්‍රශ්නත් සමග සහ දෙමාපියන් හට ඇති කාර්යක්ෂම ජීවිතයත් සමඟ ලමයින්ට සාමාජ දැනුම, තමන්ගේ සෞඛ්‍ය පිලිබදව දැනුමක්,හැසිරිම පිලිබදව වැනි දේවල් මඟ හැරී තිබෙනවා එ ප්‍රශ්නෙට අප ළඟ පිළිතුරක් තිබෙනවා. අප පාසලේ අපි සුදානම් වෙලා තියෙනවා මෙම දේවල් අඩංගු කෙරගෙන පාඨමාලාවක් සිදු කරන්න. මෙහි
📌Decision making
📌Communicating and public speaking
📌Health and hygiene
📌Table manner
📌Practice good manners
📌Creative skills
වැනි බොහෝ දේ ඉගෙන මෙම පාඨමාලාව තුළින් ඉගෙන ගන්න පුළුවන්.