05/03/2024
👍🏻 Learn to Speak English Easily with our Spoken English class!
Come, let's embark on a journey to master Spoken English from scratch 🗣
🟣 Do you find yourself embarrassed by your lack of English Speaking skills?
🟣 Are you hesitant to speak even though you know English? 🤷🏻♀️
Then, join us and unlock your potential! 💓💓
Merely writing won't suffice...
♦️ Tailored for both students and adults...
♦️ Grammar lessons integrated seamlessly into conversational practice...
♦️ Opportunities to discuss daily routines, effective communication techniques, and engage in debates to enhance practical English proficiency...
එන්න අපි හරියටම මුල සිටම ඉංග්‍රිසි කථනය (spoken English) හදාගමු..
🟣 ඉංග්‍රිසි කථනය හරියට නොමැති වීමෙන් ඔබත් අපහසු තාවයට පත් වුවද?
🟣 ඉංග්‍රිසි දැනුම තිබුණට කථා කිරීමට ලැජ්ජයිද ?
එහෙනම් අප හා එක් වන්න......❤️❤️
ලිවීමෙන් පමණක් කථා කිරීම සාර්ථක නැත.. ප්‍රායෝගිකව කථා කිරීමද කළ යුතුය....
♦️තනි තනිවම සිසුන් කෙරේ අවධානය යොමු කෙරේ....
♦️ ඉංග්‍රීසියෙන් කතා කිරීම පුහුණු කරන අතරතුර Grammer පාඩම් ද කරනු ලැබේ....
♦️ තනි තනිවම කථා කිරීමට අවස්ථාව ලබා දී තමාගේ දින චර්යාව, තව කෙනෙකු සමඟ ඉංග්‍රීසියෙන් සංවාදය යෙදෙන ආකාර, වාද විවාද පන්තිය ඇතුලෙම පවත්වා කථන භාෂාව වැඩි කරන ප්‍රායෝගික ක්‍රියාකාරම් වල නිරත වීමට අවස්ථාව ලැබේ....
📚1 - 11 ශ්‍රේණිය දක්වා ළමුන් සදහා තනිව හෝ කණ්ඩායම් වශයෙන් පැවත්වේ..
📚 12, 13 ශ්‍රේණිය ළමුන් සහ වැඩිහිටියන්ටද තනිව හෝ කණ්ඩායම් වශයෙන් පැවත්වේ..
💙රත්නපුර නගරයේ පන්තිය පැවත්වෙන ස්ථානය = සිසුල්කා ආයතනය
💙කුරුවිට නගරයේ පන්තිය පැවත්වෙන ස්ථානය=සිසුල්කා ආයතනය
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
වැඩි විස්තර සදහා අමතන්න
0755809287 සෙනොෂා නෂිම්.
0702532417 සජිනි සන්ජිවනි