Sipsara Educational Institution

Sipsara Educational Institution Education

15/01/2026
ආදරණීය දූවේ , පුතේ ,ඉංග්‍රීසි භාෂාව ට බයවී සිටින , ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔයා වෙනුවෙන්ම කෙරෙන ඉංග්‍රීසි ප...
10/12/2025

ආදරණීය දූවේ , පුතේ ,

ඉංග්‍රීසි භාෂාව ට බයවී සිටින , ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔයා වෙනුවෙන්ම කෙරෙන ඉංග්‍රීසි පාඨමාලාවයි.

අප කුඩා කාලයේ සිටම O/L , A/L දක්වා ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඉංග්‍රීසි පංති වලට ගියත් තාමත් අපිට ඉංග්‍රීසි භාෂාව කියන එක හරියට බැහැ නේද?

ඒකට හේතුව නම් ආදරණීය දුවේ , පුතේ ඔයාල කරේ පංති ගිහින් පොත් පුරවාගෙන ගෙදර ආපු එක නේද?
ඉංග්‍රීසි ව්ෂයක් නොව භාෂාවකි.එම නිසා භාෂාව හරි හැට් පුරුදු නොවී පොත් පුරවලා කවදාවත්ම ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ.

මම සහතික වෙනවා ඔයාලගේ ඔළුව ඉංග්‍රීසි යෙන් පුරවලා,ඉංග්‍රීසි වලට ඔයාගේ හිතේ තියන බය නැති කරලා, ඔයා ඉංග්‍රීසි දන්න කෙනෙක් කරන්න.

මෙම ඉංග්‍රීසි පාඨමාලා වට අදාළ පාඩම් කිහිපයක්,

1 . Alphabet ( හෝඩ්ය)
* අකුරු 26 ක්‍රම හතරකින්
* වැල් අකුරු
* Sonud ( ශබ්ද ) ඔනෑම නමක් ,ගමක් ලිවීමට පුරුදු කිරීම.

2 . ඉලක්කම් , කාලය , මුදල් පාඩම.

3 .වාක්‍ය හැදෙන පිළිවෙල ( එක් වාක්‍ය යක් වාක්‍ය 3200 හැරවීම)

4 . වාක්‍ය සාදා ඡේද හදන පිළිවෙල

5 . සිංහල වාක්‍ය ,ඡේද , ඓතිහාසික කථා ඉංග්‍රීසි යට පරිවර්තනය කිරීම.

6. Spoken English .( ඉංග්‍රීසියෙන් කථා කිරීම)

7. Grammar (ව්‍යාකරණ )

8. Language . (භාෂාව)

මෙම පාඨමාලා වේ ව්ශේෂත්වය නම් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුමක් නැති අයට උවද වයස් බේදයකින් තොරව සහභාගි ව්ය හැකි වීමයි.

දෙමාපියන් , තමන්ගේම දරුවන් , යහළුවන් , වැඩිහිට් සිසුන් , 7 ,8,9,10,11 ශ්‍රේණිවල දරුවන් O/L ව්භාගය ලියපු , නොලියපු දරුවන් , ව්ශේෂයෙන් A/L ව්භාග ලියු දරුවන් මේ සියලූම දෙනාටම සහභාගි ව්ය හැකි පාඨමාලාවකි.

මතක තබා ගන්න කිසිම කෙනෙක් නැගිට්ටුවා ප්‍රශ්න අසා අපහසුතාවයට පත් කරන්නේ නැත

ඔබටත් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය කෙනෙකු නම් මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

02/12/2025

Address

Rathnapura
Rathnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsara Educational Institution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share