Kalindu Dayarathna - ICT

Kalindu Dayarathna - ICT ආසාවෙන් ICT ඉගෙන ගන්න මෙතනින් සෙට් වෙන්න...
KALINDU DAYARATHNA

15/12/2024

සරසවි ආයතනයට පැමිණ පන්තිය හා සම්බන්ද වීමට බලාපොරොත්තු වන දරුවන් සඳහා පහත link එක භාවිතා කර form එක fill කිරීම අනිවාර්‍ය වේ.

Register here...
https://forms.gle/4CNZEekGwkuo3RKw7

සීතල යුද්ධය   "A" ගන්න විතරක් එන්නසල්ලි එපා ඇවිත් ඉගෙනගන්න...සම්පුර්ණයෙනම Online zoom හා Youtube හරහා නොමිලේ...©KALINDU_...
18/10/2024

සීතල යුද්ධය
"A" ගන්න විතරක් එන්න

සල්ලි එපා ඇවිත් ඉගෙනගන්න...

සම්පුර්ණයෙනම Online zoom හා Youtube හරහා නොමිලේ...
©KALINDU_DAYARATHNA_සර්

ඉදිරියට ඇති පන්ති හා නොමිලේ සම්බන්ධ වීම සඳහා 078 548 9338 අංකය ඔස්සේ whatsapp හරහා සම්බන්ධ වන්න...එසේත් නැති නම්,https:/...
05/10/2024

ඉදිරියට ඇති පන්ති හා නොමිලේ සම්බන්ධ වීම සඳහා 078 548 9338 අංකය ඔස්සේ whatsapp හරහා සම්බන්ධ වන්න...

එසේත් නැති නම්,
https://chat.whatsapp.com/GZUxQJuytap3Roo4c4718x
මෙම සමූහය හා සම්බන්ද වී සිටින්න

*යක්කු වගේ වැඩ කරන්න සෙට් වෙන්න*Fast Track ආරම්භය...🔪.සැප්.06 වන සිකුරාදා🔪.සවස 2.30 සිට 5.30 දක්වා🔪.සරසවි ගොඩකවෙල 💣.10 හ...
04/09/2024

*යක්කු වගේ වැඩ කරන්න සෙට් වෙන්න*

Fast Track ආරම්භය...

🔪.සැප්.06 වන සිකුරාදා
🔪.සවස 2.30 සිට 5.30 දක්වා
🔪.සරසවි ගොඩකවෙල

💣.10 හා 11 ශ්‍රේණි සියලු පාඩම් නැවත ආවරණය කිරීම
💣.පසු ගිය වසර 10 තුල වූ සා/පෙ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
💣.පෙරහුරු ප්‍රශ්න පත්‍ර 20කට අදික ප්‍රමාණයක් සාකච්ඡාව

*කන්න ඕනි නම් වපුරන්නම වෙනවා...!!!*

බණ වෙනුවට ICT ඉගෙනගන්න එන්න...
©Kalindu_Dayarathna_sir

එන්න ප්‍රශ්න දිහා දකින්න අමුතු අමුතු විදි වලට...♥️🔥11 වසර ඔයාගෙ Programming අව්ල ලිහාගෙන එක්සෑම් එකට redy වෙන්න නම්,ස්ථා...
13/08/2024

එන්න ප්‍රශ්න දිහා දකින්න අමුතු අමුතු විදි වලට...♥️🔥

11 වසර ඔයාගෙ Programming අව්ල ලිහාගෙන එක්සෑම් එකට redy වෙන්න නම්,

ස්ථානය - සරසවි (ගොඩකවෙල)
දිනය - සෑම දිනකම අඟහරුවාදා
වේලාව - 2.30-5.30

බණ වෙනුවට ICT ඉගෙනගන්න එන්න ...♥️🔥
©kalindu dayarathna

04/06/2024

2024 AL ICT RAPID REVISION

*එන්න අපි අලුතින් පටන් ගමු...♥️🔥*

අද රෑ7ට,

Zoom+Youtube+Zoom ඔස්සේ...

*Zoom;*

Topic: 2024 A/L ICT වැරදුන තැන් හදාගෙන අපි නැගිටිමු... + NUMBER SYSTEM

Time: Jun 3, 2024 07:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/85429053995?pwd=nHPHM49sffD86EP2zhXsw3EAdkFQcU.1

Meeting ID: 854 2905 3995
Passcode: 405453

*YOUTUBE;*

https://www.youtube.com//streams

*FACEBOOK;*

https://web.facebook.com/share/VB29o5T2tePcqpu5/

බෑ කියල හිනා වෙලා අපිව පාතට දාපු උන්ට පේන්නම ගේම ගහමු...

*වෙනස් වෙලා ගේමක් ගහන්න ඕනි නම් විතරක්ම එන්න...♥️🔥*

හොඳම දේවල් හොඳම වෙලාවට හම්බවෙයි...අපේ දරුවන්ට...♥️🔥ඉවසල ඉන්න ලස්සනට වැඩ ටික කරල දෙන්නම්...බණ වෙනුවට ICT ඉගෙනගන්න එන්න......
29/05/2024

හොඳම දේවල් හොඳම වෙලාවට හම්බවෙයි...අපේ දරුවන්ට...♥️🔥

ඉවසල ඉන්න ලස්සනට වැඩ ටික කරල දෙන්නම්...
බණ වෙනුවට ICT ඉගෙනගන්න එන්න...
©kalindu dayarathna Kalindu Dayarathna - ICT Kalindu Dayarathna

පෝයට වෙනස් වැඩක් කරමු ඒනම් අපේ 9 ශ්‍රේණියේ දරුවනේ...♥️🔥*වැඩියෙන්ම වැඩ කරන ICT පන්තියත් එක්කයි ඔයා මේ සෙට් වෙලා ඉන්නේ...♥...
21/05/2024

පෝයට වෙනස් වැඩක් කරමු ඒනම් අපේ 9 ශ්‍රේණියේ දරුවනේ...♥️🔥

*වැඩියෙන්ම වැඩ කරන ICT පන්තියත් එක්කයි ඔයා මේ සෙට් වෙලා ඉන්නේ...♥️🔥*

Zoom + Youtube සෙට් වෙමු ඒනම් මැයි 23 බ්‍රහස්පතින්දා සවස 6.30ට...♥️🔥

වැඩි විස්තර සඳහා 0785489338 අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න...♥️

හැමදාම තෙමෙන්නෙ නෑ දරුවනේ...!!!❤️🔥
15/05/2024

හැමදාම තෙමෙන්නෙ නෑ දරුවනේ...!!!❤️🔥

අද බයික් එකේ වැස්සට තෙමි තෙමි වැඩ ඇරිලා යන කොල්ලො ටිකක් දැකලා මේක ලියන්න හිතුනේ.!

උබලා විශ්වාස කරනවනම් කරපන්, දවසක් අපේ අම්මා මගේ Bdy එකකට බයික් වල යද්දි අදින රේන්කෝට් එකක් තෑගි දුන්නා.! 🥺
ඒ තරමට ඉස්සර මම වැඩට යද්දි වැස්සට තෙමුනා.! ❤️

හැමදාම තෙමෙන්නේ නැහැ බන් උබලා, Trust me.! 🤜🤛

~~JONtY~~

අලුත් විදියට හිතන අපේ ළමයින්ට...- ICT විශය හරියට ඔලුවට දාගන්න...- ඕනම ප්‍රශ්නයක් ආවාම උත්තර හොයන්න...- 9 වසර විතරක් නෙවේ...
15/05/2024

අලුත් විදියට හිතන අපේ ළමයින්ට...

- ICT විශය හරියට ඔලුවට දාගන්න...
- ඕනම ප්‍රශ්නයක් ආවාම උත්තර හොයන්න...
- 9 වසර විතරක් නෙවේ එතනින් එහාට දේවල් හිතන්න...
- තමන්ගෙම කියල දෙයක් පටන් ගන්න...
- අනිත් ළමයි අතරින් විශේශ වෙන්න...
- Arduino, Robo Technology වගේ දේවල් අඩු වයසින් දැනගන්න

මේක එන්නම ඕනි පන්තියක්...
නවය ශ්‍රේණිය ඔයා මෙතනින් සෙට් වෙන්න...
https://chat.whatsapp.com/JgDK0BuPV77LLxH3wq4WaS

Link එකේ ගැටලුවක් උනොත්,
078 548 9338 අංකයට පණිවිඩයක් තියන්න.

බණ වෙනුවට ICT ඉගෙනගන්න...
©KALINDU DAYARATHNA

Address

Godakawela
Rathnapura
70160

Alerts

Be the first to know and let us send you an email when Kalindu Dayarathna - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kalindu Dayarathna - ICT:

Shortcuts

Share

Category