හීන දිනන Commerce පංතිය

හීන දිනන Commerce පංතිය ජව සම්පන්න තාරුණ්‍යයේ හරාත්මක ඉගැන්වීම ✍️

🏆❤️🏆
13/07/2025

🏆❤️🏆

🏆❤️🅰️
16/03/2025

🏆❤️🅰️

02/05/2024
නොමැකෙන මතක ගොඩක් එක්ක අද දවස ආදරණීය කරපු මගේ දරුවන්ට තුති..❤️😍ගුණදහම් පොදි බැඳන්..කටු මතින් දිවෙන මග..පිය තබන්නට පිරුණු...
16/12/2023

නොමැකෙන මතක ගොඩක් එක්ක අද දවස ආදරණීය කරපු මගේ දරුවන්ට තුති..❤️😍

ගුණදහම් පොදි බැඳන්..
කටු මතින් දිවෙන මග..
පිය තබන්නට පිරුණු දිරියෙන්..
සුභාසිංෂන මගේ් යෝධ දූ පුතුනි ❤️💞

අමාරුයි කියපු සාපෙළ ගිණුම්කරණ පාඩම් එක පෙළට ආසාවෙන් හදාරන්න කියාපු සුපිරිම කෙටි ක්‍රම සමගින්..💎 විශ්වාසනීය ප්‍රතිඵලයක අස...
03/10/2023

අමාරුයි කියපු සාපෙළ ගිණුම්කරණ පාඩම් එක පෙළට ආසාවෙන් හදාරන්න කියාපු සුපිරිම කෙටි ක්‍රම සමගින්..💎
විශ්වාසනීය ප්‍රතිඵලයක අසම සම තේරීම මෙවරත් ඔබේ සමීපයට..🏆

👉සියත්‍රා - තැන්නහේන
👉 ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා
👉සවස 4.30 සිට 6.30 දක්වා

👉මහවත්ත සණස - ශ්‍රී පලාබද්දල
👉 ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා
👉සවස 2.00 සිට 4.00 දක්වා

10 / 11 ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකි මෙම අනගි අවස්ථාව මග නොහැර ගන්න..❤️✊

🏅🏆
07/06/2023

🏅🏆

⏰නව 10 ශ්‍රේණිය - සඳුදා පස්වරු 2.30-4.30⏰නව 11 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා පස්වරු 2.30-4.30 සිනහව අරන් ඔබ එන්න...✍️සිහිනය ...
26/04/2023

⏰නව 10 ශ්‍රේණිය - සඳුදා පස්වරු 2.30-4.30
⏰නව 11 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා පස්වරු 2.30-4.30

සිනහව අරන් ඔබ එන්න...✍️
සිහිනය කිරුළු දරන් වැජඹෙන්න...🏆🧑‍🎓

LIMIT නැති COMMERCE හීනයට-UNLIMITED මඟ පෙන්වීමක්..❤️🏆__ හීන දිනන Commerce පංතිය ✍️ __
28/02/2023

LIMIT නැති COMMERCE හීනයට-UNLIMITED මඟ පෙන්වීමක්..❤️🏆
__ හීන දිනන Commerce පංතිය ✍️ __

සිනහව රැගෙන එන ඔබේ සරුසාර සිහිනයක ඵලදාව දෝතින්ම නෙලාගන්න..✍️ඇවිත් බලාපන් පුත කාෂ්ඨක ඉඩෝරයෙත් වසන්ත මල් පිපෙන අපූර්ව...🧑‍...
25/02/2023

සිනහව රැගෙන එන ඔබේ සරුසාර සිහිනයක ඵලදාව දෝතින්ම නෙලාගන්න..✍️
ඇවිත් බලාපන් පුත කාෂ්ඨක ඉඩෝරයෙත් වසන්ත මල් පිපෙන අපූර්ව...🧑‍🎓
හීන දිනන Commerce පංතිය 🏆
විමසීම්:070-3713460

හීන දිනන Commerce පංතිය 🏆නවක සාපෙළ කණ්ඩායම් බඳවා ගැනීම ඇරඹුවා...සියැස්රෝ - රත්නපුරවිමසීම් - 070-3713460                 ...
22/02/2023

හීන දිනන Commerce පංතිය 🏆
නවක සාපෙළ කණ්ඩායම් බඳවා ගැනීම ඇරඹුවා...
සියැස්රෝ - රත්නපුර
විමසීම් - 070-3713460
071-8737183

දින 20සේ අවසන් තුරුම්පුවේ ජයග්‍රහණය..🏆සමස්ත ප්‍රතිඵලය 100% කි..💪මගේ දූ පුතුන්ගේ දින 20ක නොබිඳුන උත්සාහයක අවසන ප්‍රතිඵලය ...
26/11/2022

දින 20සේ අවසන් තුරුම්පුවේ ජයග්‍රහණය..🏆
සමස්ත ප්‍රතිඵලය 100% කි..💪

මගේ දූ පුතුන්ගේ දින 20ක නොබිඳුන උත්සාහයක අවසන ප්‍රතිඵලය මෙසේ සඵල වූයේ නිදි වැරූ රැයවල්වල දෑස් හැර නුඹ දුටු Commerce සිහිනය කෙරෙහි නුඹ දැක්වූ අසීමිත කැපවීමත්,
නිරන්තරයෙන් නුඹ පසුපස හිඳ නුඹේ ආදරණීය මව්පියන් ලබාදුන් අප්‍රමාණ සවියත්,
පරකඩුව නිව් සැසිප් ආයතනයේ අධිපතිතුමා Sandaru Sampath ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන් අප කෙරෙහි දැක්වූ අසීමිත සහයෝගයත් නිසාවෙනි...
සැමට කෘතඥ පූර්වකව අප ඔබගේ ජයග්‍රහණය නිහතමානීව සමරමු..❤️✊

ඔබට සුභ අනාගතයක්..🧑‍🎓
හීන දිනන Commerce පංතිය🎯
සචින්ත ලක්ෂාන්..✍️

Address

Rathnapura
Rathnapura

Telephone

+94703713460

Website

Alerts

Be the first to know and let us send you an email when හීන දිනන Commerce පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to හීන දිනන Commerce පංතිය:

Shortcuts

Share

Category