Akura Higher Education Ranna

Akura Higher Education Ranna අකුර උසස් අධ්‍යාපන ආයතනය රන්න. Akura Higher Education Center Ranna.

05/06/2024
වසන්ත උදානය 2024 | අකුර උසස් අධ්‍යාපන ආයතනය රන්නඅකුර අධ්‍යාපන ආයතනයේ ආයතනාධිපති සුනිල් මිහිඳුකුල මැතිතුමන් ප්‍රමුඛ සමස්ථ...
24/04/2024

වසන්ත උදානය 2024 | අකුර උසස් අධ්‍යාපන ආයතනය රන්න
අකුර අධ්‍යාපන ආයතනයේ ආයතනාධිපති සුනිල් මිහිඳුකුල මැතිතුමන් ප්‍රමුඛ සමස්ථ ගුරුමණ්ඩලය හා කාර්යමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද බක්මහ සැනකෙලිය සාර්ථකව අවසන් විය.අකුර අධ්‍යාපන ආයතනයේ දරුවන් හා දෙමාපියන් විසින් ලබාදුන් මහගු අත්වැල මත මෙම උත්සවය සාර්ථක විය.සහය දැක්වු සියලුදෙනා හට බෙහෙවින් තුති.
විශේෂ ස්තුතිය
Sunil Mihidukula
Prasad Wanniarachchi
kaularachchi
Nuwan Sanjeewa

08/04/2024
21/09/2023

ප්‍රායෝගික පරීක්ෂණ කදවුර හා විද්‍යා ප්‍රදර්ශනය | 2023
Practical camp and Science Exhibition |2023
සවස 02න් පසුව සියලුදෙනා හට විවෘත කරනු ලැබේ.පොත් ප්‍රදර්ශනය සදහා ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

Address

Ranna
82125

Telephone

+94702348100

Website

Alerts

Be the first to know and let us send you an email when Akura Higher Education Ranna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category