H/Siddhartha M.V 2005 O/L GAN

H/Siddhartha M.V 2005 O/L GAN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/Siddhartha M.V 2005 O/L GAN, Education, Kattakaduwa, Ranna.

31/08/2023

දේවකාරියටත් ඉහළින් රාජකාරිය නිම කළ සුපිළිපන් රාජ්‍ය සේවකයකු ලෙස සම්මානයට පාත්‍ර වූ අද්වීතීය නායකයාණෙනි... ඔබට අපගේ ගෞරවණීය සුබපැතුම් ❤❤

09/04/2022

30/07/2021

විදුහල්පති තුමනි ඔබ තුමන්ට සුභ උපන් දිනයක් වේවා!!!

23/07/2021

පින්බර ඇසල මංගල්‍යයක් වේවා....!!!

කට්ටකඩුව ග්‍රාමයේ දරැපැටවුන්ගේ අදුරැ සෙවනැලි ආලෝකමත් කර සිද්ධාර්ථ ම.වි දයාබර විදුහල්පති තුමා වන සුනිල් මිහිඳුකුල ගුරැපි...
24/06/2021

කට්ටකඩුව ග්‍රාමයේ දරැපැටවුන්ගේ අදුරැ සෙවනැලි ආලෝකමත් කර සිද්ධාර්ථ ම.වි දයාබර විදුහල්පති තුමා වන සුනිල් මිහිඳුකුල ගුරැපියාණනි ඔබයි අප ග්‍රාමයේ දිදුලන අලෝකය. අප පාසල් කාලයේ සමාජ අධ්‍යයනය විෂය පතයේ මංපෙත පෑදුවේ ඔබයි. සැමදා අපි ඔබ සමගින් අත්වැල් බැද සිටින්නෙමු.
විදුහල්පති තුමනි අපේ පාසල තව තවත් අලෝකමත් කිරීමට ඔබට අපි ශක්තියක් වන්නෙමි.
❤️❤️❤️❤️

2005 සා/පෙළ ආධි සිසුන්...🙏🙏🙏

දරැ පැටවුන්ගේ ලෝකය විවිර කරමුඅපිත් ඔවුන් වෙනුවෙන් වටිනා දෙයක් කරමු.. එකතුවෙමු දරැවන්ගේ අනාගතය උදෙසා.....
24/06/2021

දරැ පැටවුන්ගේ ලෝකය විවිර කරමු
අපිත් ඔවුන් වෙනුවෙන් වටිනා දෙයක් කරමු.. එකතුවෙමු දරැවන්ගේ අනාගතය උදෙසා.....

Address

Kattakaduwa
Ranna

Website

Alerts

Be the first to know and let us send you an email when H/Siddhartha M.V 2005 O/L GAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category